අපි හම්බකලොත් අපි කනවා

topkollek

Well-known member
  • May 22, 2014
    43,794
    1
    58,045
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් හම්බ කරන් කන අයට කන්න නැතිවීගෙන යනව.

    ඉන්ටනෙට් වලට පිටරට ඇදීගෙන යන ඩොලර් මෙච්චරයි කියල මේ මෝඩයට කවුරුහරි කිව්වොත් තමයි කෙලවෙන්නෙ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සුරක්ෂිත ‍රටක් තියෙනවා නේ. අපේ මුතුන් මිත්තන් කන්න නැතත් , රට රැක ගත්තා ඒ වගේ අපිත් කරමු.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,214
    67,580
    113
    Eka etchara cost ekak ne bn.import block karama maha parimana ewa auto stop wenawa.oya podi podi individual purchases loku issue ekak ne
     
    • Like
    Reactions: topkollek

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    දැන් හම්බ කරන් කන අයට කන්න නැතිවීගෙන යනව.

    ඉන්ටනෙට් වලට පිටරට ඇදීගෙන යන ඩොලර් මෙච්චරයි කියල මේ මෝඩයට කවුරුහරි කිව්වොත් තමයි කෙලවෙන්නෙ

    anna e baya nam matath tynwa bn
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉන්ටනෙට් එකෙන් හොයන උන් නිසා තමයි ගොඩක්ම පවුල්වල දෙමාපියන්ට ඉන්න තැනත් නැති වෙන්නෙ, මොකද උන් ඉන්නෙ මෙලෝකෙ නෙමේනෙ.. 🤭 🤭 🤭
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    බිල්ලො මවන්නෙපා බන්. මෙන්න තියෙනව ඉදිරි ආර්ථික සැළැස්ම පිළිබඳ කෙටි හැඳින්වීමක්