අපි හම්බුනේ.......

Mudi08

Member
Jul 10, 2011
215
35
0
kandy
මචන්ලා!!!!
අද මට ගොඩක් සතුටු දවසක්
මම ඇයව හම්බුනේ අද,......
මාස 7කට කලින් තමා අපි යාලු උනේ....
ගෙවල් වලින් තමා දන්නේ නැහැ.......
වැදගත්ම දේ තමා
මට අසනිපයක් තියෙන්නවා....,එයා ඒ හැමදේම දැන ගෙනයි මට ආදරේ කලේ....
තමා මට පුදුම එහෙම කෙල්ලෝ ඉන්නව කියලා දැනගත්තම...
මන් දන්නේ නැහැ එයාව මට ජිවිත කාලෙටම ලැබේවිද කියලා...
කොහොම උනත්
මා ඇයට ගොඩක් ආදරෙයි......

 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සුභපැතුම් මචං..
    උඹලා දෙන්නට ලෙඩ දුක්, කරදර වලින් තොරව හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..