අපි හම්බුනේ.......

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    All the best machan...
    හොඳ කොල්ලෙක්ට හොඳ කෙල්ලෙක් set වෙලා කියල තමයි කියන්න තියෙන්නේ...
    :yes: :yes: :yes: :yes:

    ලෙඩේට බෙහෙත් කරන අතරේ පුළුවන් තරම් පින් අතේ වැඩ කරන්න බලපන් මචන්. බෝධි පූජා නෙමෙයි. ඇත්තටම හිතට දැනෙන විදියේ පින් වැඩ. ඒවායේ ප්‍රතිපල ලැබෙනවා මචන්. මම අත්දැකීමෙන් කියන්නේ.
     
    Mudi08

    Member
    Jul 10, 2011
    215
    35
    0
    kandy
    All the best machan...
    හොඳ කොල්ලෙක්ට හොඳ කෙල්ලෙක් set වෙලා කියල තමයි කියන්න තියෙන්නේ...
    :yes: :yes: :yes: :yes:

    ලෙඩේට බෙහෙත් කරන අතරේ පුළුවන් තරම් පින් අතේ වැඩ කරන්න බලපන් මචන්. බෝධි පූජා නෙමෙයි. ඇත්තටම හිතට දැනෙන විදියේ පින් වැඩ. ඒවායේ ප්‍රතිපල ලැබෙනවා මචන්. මම අත්දැකීමෙන් කියන්නේ.

    :):):):):)thnx saho

    comment karapu suba pathpu hamotama thnx
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    සුභ පැතුම් මචං....හැමදාම උබල දෙන්නට සංතෝසෙන් ඉන්න ලැබෙන්න කියල විශ් කරනවා...