සිරා කතාව. මිනිස්සු ඔක්කොම මෙහෙම හිතුවනම් මුන්ට දැක්ක තැන මුනට බනිනවා පලු යන්න. අපි මුන් කරන දේවල් වලට දුක් විදින්න ඕනි නැහැ කියල තමයි මමත් හිතන්නේරටට කෙල වෙන්නෙ අපි නිසා කියල හිතන්න එපා. 225 නිසා කියල හිතන්න පුරුදුවෙන්න
තමන් හම්බකරන සල්ලි තමන් කැමතිවිදිහට වියදම් කරන්න. රුපියල 400ට ගියාම කනගාටු නොවෙනවනම් කමක් නෑ