මේක වෙන කාලේ Twister ගමේ ඉස්කෝලෙන් අයින් වෙලා ටවුන් එකේ ලොකු ඉස්කෝලෙකට යන්න අරගෙන, ඒ නිසා Twisterට ගමේ හුඟාක් දේවල් මග ඇරෙන්න ගත්තා, මොකද උදේ 6.13 ස්කූල් වැන් එකට නැග්ගම ආයේ ගෙදර එන්නේ හවස හතරට විතර, ආව ගමන් මහන්සියට හත විතර වෙනකම් නිදා ගන්නවා,
ඒ වෙද්දී Podi Silva නමය වසරේ වගේ වෙන්න ඕන, සමාවෙන්න ඕන කල වකවානු නම් එහෙ මෙහෙ වෙනවා මතක නෑ හරියටම, එදා නිවාඩු දවසක් පන්සලේ අලුතින් ළමා සමාජයක් පටන් ගන්නවා කියන ආරංචියට Podi silvai, Twisteryaයි ලොකු kolavari මල්ලියි පාරට බැස්සා පන්සල පැත්ත ට යන්න, ඔක්කොටම යන්න බයිසිකල් නොතිබ්බ නිසා බස් එකේ යන්න කතා කරගෙන පාරට වෙලා ඉන්න කොට අපේ ගෙවල් ළඟ තිබ්බ කන්දට යන පර දිගේ නුපුරුදු ඩයල් එකක් පාර පැත්තට එනවා දැක්කා, කන්ද කිව්වට ඒක ලොකු ගමක්, ඒකෙ ඉඩම් ලැබිල අළුතින් ය ගමට එන්න අරන් තිබ්බට මම වැඩිය එයාලව දැකල තිබ්බේ නෑ ඒ වෙනකොට,
" කවුද බන් අර ? " Twister podi silvata තට්ටු කළා, අර කිව්වා කොල්ලා ලං වෙන්න වෙන්න Twister පිස්සු වැටෙන්න ගත්තා, ඒ වගේ සුදු එකෙක් අපේ ගමේනම් ඒ වෙත්දී හිටියේ නෑ, සුදුයි කියන්නේ කොන්ඩෙත් රත්තරන් පාටයි, එදා තමා මම හිතන්නේ මුල්ම වතාවට Podi silvatai kolavari tai twister taiලස්සන කොල්ලන්ට ආසාව කියන (fetish) එක ඇති උනේ, පොර ලං වෙන්න වෙන්න හිනාව වැඩි කරගෙන අපි ඉන්න තැනට ආවා,
Haule kathawa anka 02 hariya