අපි හරි පවුනේද

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,257
    26,714
    113
    Kandy
    හැමදාම කාට හරි චන්දෙ දීලා රට සුරපුරයක් කරලා හැමෝටම ගෙයක් දොරක් වාහනයක් ගන්න පුළුවන් වෙයි කියලා හිතාන .අපරාද පාස්කු ප්රාහාරයට සම්බන්ද උන අයට මරණ දඩුවම දෙනකල් බලාන ඉදලා අපේ ජිවිත කාලේ ඉවර උනාම මැරිලා යනවා නේද .අපි හරි අහිංසකයි නේද බන් අහිංසක බලාපොරත්තු ඉෂ්ට නොවීම එහෙමම ජිවිත කාලේ ඉවර වෙලා මැරිලා යනවා නේද
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,916
    113
    34
    Kalutara
    අන්න අද කියනාවා හේමසිරි ප්‍රනාන්දුට බොම්බේ පිපිරුනාට පස්සේ අගමැති එන්න කියල කියපු මීටින් එකටවත් යන්න එපා කියල සිරා රට ගිහින් කෝල් කරලා කිව්වලු. එච්චර දෙයක් වෙලා තියෙද්දිත් උගේ හිතේ තියෙන්නේ පෞද්ගලික තරහ විතරයි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    ගෙයක් දොරක් නම් ප්‍රශ්නයක් නැහැ එත් මෙ වාහන වලට මෙච්චර උක දෙන්නෙ ඇයි බන් සිංහළු ?
    මට නම් තෙරෙන්නෙම නැහැ .
    ඔව් මටත් ආසාවක් තියෙනවා වාහන සම්බන්ධයෙන් .

    එත් මෙ අපෙ උන්ට වාහන පට්ට ස්ටෙටස් එකක ?
    රටකට ගියත් විෂෙශයෙන් ඔසී වලට ස්ටුඩන්ට් වීසා දාලා යන උන් පවා.
    ගිය ගමන් වාහන තමා ගන්නෙ ?

    තමන්ගෙ ප්‍රයොජනයට ගන්න එක වෙනම කතාවක් .
    එත් අපෙ උන්ට මෙක ප්‍රයොජනයට වඩා එහා ගිය දෙයක්
    ගේක වාහනයක් තිබ්බෙ නැත්තම් ඒ ගෙදර අඩු කුලෙ වගෙ
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    The people who gave 2/3 in 1978 got the return in no time , 1978 Constitution and 30 year war was a by product of that .
    2020 govt with 2/3 starts with 20A and Moody's downgrading to 'Caa' and unpresidented environmental destruction.....many more to come
    Vote hastily and repent leisurely!
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,041
    3,880
    113
    මල්ලිලා දින 100 න් දියුණු වෙන්න 2015 රට පාවා දීල දැන් හරි හදිස්සි නේද ඒ ගොල්ලෝ කරපුවා අල්ලනකම්? පොඩ්ඩක් ඉවසල ඉන්න.
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    The people who gave 2/3 in 1978 got the return in no time , 1978 Constitution and 30 year war was a by product of that .
    2020 govt with 2/3 starts with 20A and Moody's downgrading to 'Caa' and unpresidented environmental destruction.....many more to come
    Vote hastily and repent leisurely!
    be careful what you wish for
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    120729524_2881260938771182_4801781500510434122_o.jpg
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මල්ලිලා දින 100 න් දියුණු වෙන්න 2015 රට පාවා දීල දැන් හරි හදිස්සි නේද ඒ ගොල්ලෝ කරපුවා අල්ලනකම්? පොඩ්ඩක් ඉවසල ඉන්න.
    @2osama ඔර්ජිනල් එකෙන්ම වර 😏
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    The people who gave 2/3 in 1978 got the return in no time , 1978 Constitution and 30 year war was a by product of that .
    2020 govt with 2/3 starts with 20A and Moody's downgrading to 'Caa' and unpresidented environmental destruction.....many more to come
    Vote hastily and repent leisurely!
    I don't normally comment on political stuff. But the statement that the 30 year war was a by product of the 1978 constitution is not exactly right. FYI Prabhakaran was planning much before that. He was in India since 1972. Alfred Duraiappah was killled in 1975. India supported the terrorist movement probably because they didn't like JRJ and what's happening in SL at that time. But the possible root of terrorism is way far back.

    We are a nation with a majority of certified fools who appoint certified fools to run the country and try to justify it too. The present situation is no different. We never learn lessons and choose to be slaves of these political bastards by majority choice. :P:(
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මම නම් දැනන් හිටිය ඕක තමා වෙන්නේ කියලා
    සෑරුත් කරන්නේ තනි රඟපෑමක් විතරයි, චන්දෙ දුන්නේ තවත් සහරන්ලා එනවට බයේ
    ඇත්තටම ඉතින් අපි හම්බකලොත් අපි කනවා තමා :-)
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    මල්ලිලා දින 100 න් දියුණු වෙන්න 2015 රට පාවා දීල දැන් හරි හදිස්සි නේද ඒ ගොල්ලෝ කරපුවා අල්ලනකම්? පොඩ්ඩක් ඉවසල ඉන්න.
    sirwata
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    පාස්කු ප්‍රහාරයට ගෑවිච්ච එවුන්ව වුනත් බේරන අයටත් වින්දිතයන්ගේ සාපයෙන් ගෑලවෙන්න වෙන්නේ නෑ.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    ගෙයක් දොරක් නම් ප්‍රශ්නයක් නැහැ එත් මෙ වාහන වලට මෙච්චර උක දෙන්නෙ ඇයි බන් සිංහළු ?
    මට නම් තෙරෙන්නෙම නැහැ .
    ඔව් මටත් ආසාවක් තියෙනවා වාහන සම්බන්ධයෙන් .

    එත් මෙ අපෙ උන්ට වාහන පට්ට ස්ටෙටස් එකක ?
    රටකට ගියත් විෂෙශයෙන් ඔසී වලට ස්ටුඩන්ට් වීසා දාලා යන උන් පවා.
    ගිය ගමන් වාහන තමා ගන්නෙ ?

    තමන්ගෙ ප්‍රයොජනයට ගන්න එක වෙනම කතාවක් .
    එත් අපෙ උන්ට මෙක ප්‍රයොජනයට වඩා එහා ගිය දෙයක්
    ගේක වාහනයක් තිබ්බෙ නැත්තම් ඒ ගෙදර අඩු කුලෙ වගෙ
    ලංකාවේ වැඩියක්ම tax එක හින්ද බන්..අපි tax ගෙවනව 200% 300% වගේ..60000 70000 විතර පඩියක් ගන්න එකෙක් බැදල නම් ලමයි ඉන්නනව නම් ගෙවල් දොරවල් හදල නැත්නම් ඒවා හදාගෙන වාහනයක් ගන්න වෙන්නේ ඌට නාකි වෙද්දි ..ලොකු ඇචීව්මන්ට් එකක් වගේ තමයි ඌට..
    පඩිය මහ ලොකු ග්‍රෝ වීමක් නෑ..

    Assests සහ liability තේරැම් ගන්නේ නෑ ගොඩක් අය.. degree msc නෙවේ phd ගත්තත් වැඩක් නෑ මේ වගේ බේසික් කන්සෙප්ට් එක තේරැම් ගන්නේ නැත්නම් ..
     
    • Love
    Reactions: BruceWayne92

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    ගෙයක් දොරක් නම් ප්‍රශ්නයක් නැහැ එත් මෙ වාහන වලට මෙච්චර උක දෙන්නෙ ඇයි බන් සිංහළු ?
    මට නම් තෙරෙන්නෙම නැහැ .
    ඔව් මටත් ආසාවක් තියෙනවා වාහන සම්බන්ධයෙන් .
    සුපිරි කතාව. ඉස්සර දොස්තරලා ඉන්ජිනේරුවොන්ට තිබ්බේ මරුටි , සනී . ඒ කාලේ minor staff එක ශෝක එකට පුස් බයිසිකලෙන් ආව.දැන් ලොකුම තැන ඉදන් අතුගාන කෙනා දක්වා කරන්නේ ඉන්න තැනක්, කන්න බොන්න නැතත් පඩිය වගේ double වාරිකයක් සෙට් වෙන වාහනයක් අරන් stress එක උන්ගෙන් සේවය ගන්න එන උන් පිටින් අරින එක..
     
    • Love
    Reactions: BruceWayne92