මේක පුරා නාහෙන් අඩන හුචක්කු වලට වෙනම සෙක්සන් එකක් ලබාදෙන මෙන් සභාපතිතුමාට යෝජනා කරනවා

මේක පුරා නාහෙන් අඩන හුචක්කු වලට වෙනම සෙක්සන් එකක් ලබාදෙන මෙන් සභාපතිතුමාට යෝජනා කරනවා
එප වෙලා ඉන්නේ බන් කිසිම ආතල් එකක් නෑ
හැමදාම මෙහෙමයි
හොදයි කියලා හිතපු දේවලුත් නැති වෙනවා
ආයේ පරන විදියමයි![]()
Nahaywn ada nethuwa beer ekak gahala baila ekak sala spa gihin athal eke idapan
Nahaywn ada nethuwa beer ekak gahala baila ekak sala spa gihin athal eke idapan
හිත හැමවෙලේම පංච නීවරන වලින් අෑත්කරල තියාගන්න,
එතකොට අකුසල් යට ගිහින් පෙර පින් මතුවෙනවා

බඩුගහපන් බන්. .........පොලොවෙ

ඕනවට වැඩිය ඕනම දෙයක් හිතන්න එපා මචං..! එකම දෙයක් ගැන ඕනවට වඩා හිතන්න ගියහම නිකන්ම පිස්සු වැටෙනවා 
ජය..!ඕක ඉවර වෙනව භය වෙන්න එපාඋඹ හැමදාම ජීවත් වෙන්නෑනෙ
ඕනවට වැඩිය ඕනම දෙයක් හිතන්න එපා මචං..! එකම දෙයක් ගැන ඕනවට වඩා හිතන්න ගියහම නිකන්ම පිස්සු වැටෙනවා
සිහිකල්පනාව ඇති කෙනෙක්ට පිස්සු වැටෙන්න ගතවෙන්නේ එකම කාසියක දෙපැත්ත හැරවෙනවා වගේ වෙනසක් මචං, ඒ නිසා කිසිම දෙයක් වැඩිය හිතන්න එපා හැම මොහොතක්ම විදින්න. විදවන්න එපා..!ජය..!