අපි හැමදාම දුකින් ද බන්

Depression

Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    අපි හැමදාම දුකින් ද බන්

    එප වෙලා ඉන්නේ බන් කිසිම ආතල් එකක් නෑ
    හැමදාම මෙහෙමයි
    හොදයි කියලා හිතපු දේවලුත් නැති වෙනවා
    ආයේ පරන විදියමයි :(
     
    • Like
    Reactions: vito

    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    මේක පුරා නාහෙන් අඩන හුචක්කු වලට වෙනම සෙක්සන් එකක් ලබාදෙන මෙන් සභාපතිතුමාට යෝජනා කරනවා
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    මේක පුරා නාහෙන් අඩන හුචක්කු වලට වෙනම සෙක්සන් එකක් ලබාදෙන මෙන් සභාපතිතුමාට යෝජනා කරනවා

    :(
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මේක පුරා නාහෙන් අඩන හුචක්කු වලට වෙනම සෙක්සන් එකක් ලබාදෙන මෙන් සභාපතිතුමාට යෝජනා කරනවා

    මම එම යෝජනාව ස්ථිර කරනවා.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,940
    1
    12,244
    113
    අදාළ නෑ නේ
    එප වෙලා ඉන්නේ බන් කිසිම ආතල් එකක් නෑ
    හැමදාම මෙහෙමයි
    හොදයි කියලා හිතපු දේවලුත් නැති වෙනවා
    ආයේ පරන විදියමයි :(

    moko ban scene eka?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හිත හැමවෙලේම පංච නීවරන වලින් අෑත්කරල තියාගන්න,
    එතකොට අකුසල් යට ගිහින් පෙර පින් මතුවෙනවා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,578
    113
    Nahaywn ada nethuwa beer ekak gahala baila ekak sala spa gihin athal eke idapan
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    හිත හැමවෙලේම පංච නීවරන වලින් අෑත්කරල තියාගන්න,
    එතකොට අකුසල් යට ගිහින් පෙර පින් මතුවෙනවා

    මචන් දැන් මේ කරන් ඔක්කොම බොරුවක් කියලා හිතෙනවා ඔය විදියට හිතුවම
    එතකොට depression වැඩි වෙනවා :(
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    බඩුගහපන් බන්. .........පොලොවෙ

    api baduvak sadarana vidihata gahnna giyath ekata katta gahanna ballo gedi pitin innava.baduvak hoya ganna patan gannakota sup eka denna ekek vath naha.eka eka ballo enava eva navattanna. kello kamathi nam unta pakada.:angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕක ඉවර වෙනව භය වෙන්න එපා :yes: උඹ හැමදාම ජීවත් වෙන්නෑනෙ
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ;) ඕනවට වැඩිය ඕනම දෙයක් හිතන්න එපා මචං..! එකම දෙයක් ගැන ඕනවට වඩා හිතන්න ගියහම නිකන්ම පිස්සු වැටෙනවා :yes:

    සිහිකල්පනාව ඇති කෙනෙක්ට පිස්සු වැටෙන්න ගතවෙන්නේ එකම කාසියක දෙපැත්ත හැරවෙනවා වගේ වෙනසක් මචං, ඒ නිසා කිසිම දෙයක් වැඩිය හිතන්න එපා හැම මොහොතක්ම විදින්න. විදවන්න එපා..! :yes: ජය..!
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    ;) ඕනවට වැඩිය ඕනම දෙයක් හිතන්න එපා මචං..! එකම දෙයක් ගැන ඕනවට වඩා හිතන්න ගියහම නිකන්ම පිස්සු වැටෙනවා :yes:

    සිහිකල්පනාව ඇති කෙනෙක්ට පිස්සු වැටෙන්න ගතවෙන්නේ එකම කාසියක දෙපැත්ත හැරවෙනවා වගේ වෙනසක් මචං, ඒ නිසා කිසිම දෙයක් වැඩිය හිතන්න එපා හැම මොහොතක්ම විදින්න. විදවන්න එපා..! :yes: ජය..!

    ඔව් බන් හිතනවා වැඩි වෙලා තමා