අපි හැමදාම දුකින් ද බන්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවන් දකිනතාක් දුකම විතරයි...

    1 ඉපදීම දුකක්
    2 අසනීප වීම දුකක්
    3 මහලු වීම දුකක්
    4 මරණය දුකක්

    ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් යන සසාර චක්‍රය බිදිනතාක් දුක විතරයි..