අපි හැමෝම ජංගම දුරකතන පාවිච්චි කරනවා

Hodai kiyala hitanawanam Rep+ hoday
සොයුරු සොයුරියනේ,
මම පුංචි දෙයක් කරන්න හිතුවා.අපි හැමෝම ජංගම දුරකතන පාවිච්චි කරනවා.එය උපයෝගී කරගෙන විවිධ කාර්යයන් කරගන්නවා.ඒත් ඒවා ඇත්තටම සිදුවන්නේ කොහොමද, මේ සම්පූර්ණ පද්ධතියේ ආකෘතිය මොනවගේද, ක්‍රියාවලිය මොකක්ද කියලා ගොඩක් අය දන්නේ නැහැ.මම දන්න විදියට ඒක තේරුම් කරලා දෙන්න ඕනෑ කියලා මම හිතුවා.මෙතැන් සිට මට ඉඩ ඇති පමණින් ඒක කරන්න උත්සාහ කරනවා.මේකට ලැබෙන ප්‍රතිචාර වල හැටියට ඔයාලගේ කැමැත්තක් තියෙන බව පේනවනම් යම් අපැහැදිලි තැනක් ඇත්නම් මම දන්න අයුරින් තේරුම් කරල දෙන්නත් බලාපොරොත්තු වෙනවා.මේ ක්ෂෙත්රය ගැන මට වඩා දන්න අය AM එකේ ඉන්න පුලුවන්.පිරුණු දැනුමක් අන් අයට ලබාදීම සඳහා ඉවහල් වෙන ඕනම එකතු කිරීමක් කරන්න ඒ අයට අවස්ථාව තියෙනවා.
ජංගම දුරකතනයත් ගුවන් විදුලි තරංග මගින් සම්බන්ධ වෙන උපකරණයක් නිසා ගුවන් විදුලි තරංග හසු කර ගැනීමේත් විසුරුවා හැරීමේත් හැකියාව එයට තියෙනවා.අද තියෙන බොහෝ දුරකතන වලට මෙම සම්පූර්ණ ක්‍රියාවලියට අයත් බොහෝ පියවරයන් ස්වයංක්‍රීයව පාලනය කරගන්න පුලුවන්.අපි දුරකතනය "on"කළවිට තිරයේ අපේ සේවාසපයන්නාගේ(service provider ) නම හෝ සලකුණ(logo) දිස්වෙන විදිය ගැන අපි කතා කරමු.
දුරකතනය"on" කලාම එයට හසුවෙන radio තරංගයන් සොයන්න පටන් ගන්නවා.මේ device එක නිර්මාණය කර ඇත්තේ ඒ විදියටයි. අපේ දුරකතනය විකාශන මධ්‍යස්ථානය(base station-අපි tower කියලා කියන්නේ)හා සම්බන්ධ වෙන තරංග ධාරා දෙවර්ගයක් තියනවා ඒ control channel හා voice channel යනුවෙන්.මේ voice channels ක්‍රියාකාරී වෙන්නේ අපි යම් ඇමතුමක් හා සම්බන්ධව සිටින වෙලාවේදී විතරයි.අනෙක් හැම ක්‍රියාවක්ම පාලනය වෙන්නේ control channel මගින්.
අපි දුරකතනය "on" කලාම එයට හසුවෙන බලයෙන් වැඩිම control චැනලය තෝරාගෙන එයට අනුගත වෙනවා.ඒ අතරම SIM (subscriber identity module) මගින් දුරකතනය සෙවිය යුත්තේ නියමිත සේවා සපයන්නාට අයත් චැනල පමනක් බව දැනුම් දෙනවා. ඒ අනුව තෝරාගත් පාලක චැනලය මගින් අපේ දුරකතනය එම චැනලය විසුරුවන base station හා සම්බන්ධ වෙනවා.එවිට එම සේවා සපයන්නාගේ නම හෝ පෙර සැකසූ ලෝගෝව තිරයේ දිස් වෙනවා.ඒ වගේම චැනලයේ බලයත් (recieving power) එම කුළුණ අයත් ප්‍රදේශයත්
දැනගන්න පුලුවන්.මේ ක්‍රියාවලිය තත්පර 02 ක් ඇතුලත සිදුවෙනවා.