අපි හැමෝම මිනිස්සු....

natasha24f

Member
Dec 24, 2010
707
71
0
elakiri.com
අපි හැමෝම මිනිස්සු....

5a54d1.jpg
 
  • Like
Reactions: coollifestyle4u

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔයාගේ වුනත් නැතත්. මේ නිර්මාණය ලස්සනයි..
    රෙප් 7+

    මේ ලොකේ ඒ කියන මිනිසුන්ට තමයි.. නැති හැම ප්‍රශ්නයකටම මුහුණ දෙන්න වෙන්නේ..
    ඒවා වලට අපේ බොහෝ මිනිසුන් අමාරුවෙන් හරි මුහුණ දෙනවා..
    ඒ අතර තවත් පිරිසක් ඒ ජිවිතය ගොඩ දා ගන්න..
    බොහෝ ලෙස තමන්ගේ ජිවිතයට අවධානයක් එක් කර ගන්නවා..
    මිනිසුන් වුනාම. හැම ප්‍රශ්නයකටම පිළිතුරක් හොයන්න
    පුලුවන් චරිතයක් වෙනවා නම්..
    මේ ජිවිතයේ දි..
    අපිට ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දෙන්න පුලුවන් යාලුවා..

    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com
    ඔයාගේ වුනත් නැතත්. මේ නිර්මාණය ලස්සනයි..
    රෙප් 7+

    මේ ලොකේ ඒ කියන මිනිසුන්ට තමයි.. නැති හැම ප්‍රශ්නයකටම මුහුණ දෙන්න වෙන්නේ..
    ඒවා වලට අපේ බොහෝ මිනිසුන් අමාරුවෙන් හරි මුහුණ දෙනවා..
    ඒ අතර තවත් පිරිසක් ඒ ජිවිතය ගොඩ දා ගන්න..
    බොහෝ ලෙස තමන්ගේ ජිවිතයට අවධානයක් එක් කර ගන්නවා..
    මිනිසුන් වුනාම. හැම ප්‍රශ්නයකටම පිළිතුරක් හොයන්න
    පුලුවන් චරිතයක් වෙනවා නම්..
    මේ ජිවිතයේ දි..
    අපිට ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දෙන්න පුලුවන් යාලුවා..

    ඔයාගෙ අදහස් ලස්සනයි.......thanx...:yes:
     
    Imali

    Member
    Oct 6, 2006
    39
    0
    0
    my own world.
    lassana adahasak........

    api jeewath weddi koi tharam minissu pirisak ape lagin hitiyath mata hithenne api ekineka thaman res karapu yahapath,ayahapath karmayan ekka thaniwela inne.eka api pirisak ekka iddi apita danenne na.eth aththatama baluwoth api thaniwela inne.thamanta thaman vitharai kiaya hithenawa...hema dukakma,hema prashnayakma visadaganna puluwan wennne thama thamange awabodayen hitha shakthimath kara ganeemenmai kiyalai mata hithenne...minissu unu apita vitharai ehema therumganna puluwan wenneth..

    "danna bawa pennanna kiyapu deyak newei..awankawama thread eka kiyawaddi hithuna deyakii"