අපි හැමෝම හොරුද?.....

sudnish

Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    අපි හැමෝම හොරුද?.....

    අපි හැමෝම හොරුද?

    හොරා කියපුවහම අපි හැමෝම හිතන්නෙ ලොකු හොරකම් ගැන.නමුත් මොකක් හොරකම් කලත් හොරකම තමා.

    එහෙම බලපුවහාම අපි කවුරුත් හොරු...නෑ කියන්න කාටවත් බෑ.අපි ජීවිතේ මොනාමහරි හොරකම් කරලා තියෙනවා.

    හා නැද්ද?
     

    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    නොදැන කරන හොරකම් හොර වැඩ කියලා කියන්න බෑ නේ.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මම නම් හොරෙක්
    avatar432516_1.gif
     

    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    nodan horakam karananwada?
    :P:confused::rofl:

    නෑ, ඉතින් පොඩි කාලේදි රස කෑමක් තිබ්බාම ඒවා අම්මාට නොකියා අපි අරන් කනවා නේ, ඒක හොරකමක් වෙන්නේ කොහොම ද ? :confused::oo:
     

    tharindunisal

    Member
    Dec 12, 2008
    1,009
    95
    0
    Sri Lanka
    අපි මචන් ඔරිජිනල් සොෆ්ට්වෙයා එහෙම දාගෙනනෙ ඉන්නෙ..... ;)
     
    Last edited:

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    නෑ, ඉතින් පොඩි කාලේදි රස කෑමක් තිබ්බාම ඒවා අම්මාට නොකියා අපි අරන් කනවා නේ, ඒක හොරකමක් වෙන්නේ කොහොම ද ? :confused::oo:

    දැනගෙන හොරකමක් ජීවිතේට කරලා නැද්ද :baffled:
    මම නම් කරලා තියනව, විපාක ලැබේවි කවද හරි :dull:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දැනගෙන හොරකමක් ජීවිතේට කරලා නැද්ද :baffled:
    මම නම් කරලා තියනව, විපාක ලැබේවි කවද හරි :dull:
    කරලා ඇති අනන්තවත් එත් ඉතින් මෙහෙම කියන්න ලැජ්ජා ඇති
    2.gif
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    aiyo salli..mamanam oya google eken dena ewa tikak dagena innawa bn.. nikanne bn denne,