අපි හොදයි කියලා කන හයිලන්ඩ් යෝගට්

thari7776

Junior member
  • Aug 24, 2014
    24
    27
    13
    1617899994088.png


    අපි මේ වර්ණකාරක ඉපදුන දවසේ ඉදන් කනවා. මන් හිතන්නේ මේවා ගොඩක් කෑවොත් තමයි ප්‍රශ්නේ වෙන්නේ (ඇලජික් එහෙම)
     
    • Like
    Reactions: Erzo and Solo Rider

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    E102 කෘතිම කහ වර්ණය: නෝර්වේ සහ ඔස්ට්‍රියාවේ තහනම්
    E122 නෝර්වේ, ස්වීඩනය, ඇමරිකා එක්සත් ජනපදය සහ ජපානය යන රටවල තහනම්

    lankawe thahanam nethi nisa awulak ne
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ඉතින් උඹම කියන විදිහට, E102 ජපානෙ, ස්වීඩන්, අමෙරිකා වල තහනම් නෑ නේද? @SLK_sri
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    වැඩක් නෑ කියලා බන්. ඊයෙත් ජයරත්න එකට ගිහින් ඉදලා ආවේ
    අයිටී අය දන්නවා ඉනෝවා කිව්වම.ඒකෙ බොස්ගෙ පුතා නැතිවුණා කැන්සර් එකක්.
    උසස් පෙළ ලිව්ව විතරයි නාලන්දෙ කොල්ලෙක් :-(
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,913
    113
    canada
    එක රටක් දෙකක් තහනම් වූ පමණින් කලබල වෙන එක නුවනට හුරු දෙයක් නෙවි. මේවා තමයි ලංකාවේ මිනිස්සු ඉස්සර ඉදන්ම කෑවේ.

    උදාරහණයක් විදියට නොර්වේ වල සැමන් මාළු වල රසදිය ඇතුළු (mercury, arsenic, dioxins, dioxin-like PCBs and DDT ) පිළිකාකාරක සහ විස රාශියක් අඩංගු වෙනවා. ඉතින් එහෙමෙයි කියල මිනිස්සු සැමන් නොකා ඉන්නේ නැහැ. සැමන් කියන්නේ ඔමේග අම්ල අඩංගු හදවතට හොද ආහාරයක්. සැමන් ඒ රටවල තහනම් නැහැ. මේ සරල සත්‍ය ගොඩ දෙනෙකුට තේරෙන්නේ නැහැ. අද තියෙන ගොඩක් කෑම වල තත්වය මේකයි.

    E102 තියෙනවා කියල එක පාරට යෝගට් කන එක නවත්තනයි, නිෂ්පාදනය නවත්වන්නයි හිතනවානම් එක මෝඩ වැඩක්.

    මුලින්ම ලංකාවේ අනුමත වර්ණක ගැන අවශ්‍ය නම් නැවත සලකා බලන්න ඕනේ. ඉදිරියේදී යමක් වෙනස් කරනවා නම් ඒවාට ඇති විකල්ප මොනවද? ඒවායේ මිල කොහොමද? වගේ ගොඩක් දේවල් සලකා බලන්න ඕනේ. ඒ සදහා යම් සහන කාලයක් දෙන්න ඕනේ. එක පාරට තහනම් කරොත් අපේ දේශීය නිෂ්පාදන කඩ වැටෙනවා. දහස් ගානකට රස්සාවල් නැති වෙනවා.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    ලංකාවේ යෝගට් වලින් අඩුම කල් ඉකුත්වීම තියෙන්නේ හයිලන්ඩ් එකට,සති 2ක් විතර.අනිත් හැම එකම මාසයක් විතර තියෙනවා. මෙහෙම තහනම් කරන්න ගියොත් කන්න දෙයක් ඉතුරු වෙන්නේ නැති වේවි.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,856
    113
    ස්මැක් එකත් තනිකරම chemical බ්ලෙන්ඩ් එකක්....

    සියළුම වෙලඳ ද්‍රව්‍ය poisonous chemical mixer එකක්
     
    • Sad
    Reactions: ElaBaba and janitht

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    E Numbers To Avoid

    1. E102 – tartrazine. This yellow food colouring has already been banned from use in Norway and Austria, yet it’s continued being used in food and drinks in the UK. In recent years, since a study found it was linked to hyperactivity in children, the UK government have suggested it should be avoided by children, but adults may well want to avoid it too. E102 is commonly found in products such as mustard, marmalade, jelly, marzipan, ice lollies, fizzy drinks, squash, custard powder and soups.

    2. E122 – carmoisine. E122 is a synthetic red dye that’s used as a colouring in many foods. Already banned in several countries, including Norway, Japan, America and Sweden, this colouring is found in products such as sweets, yogurts, packet soup, jelly and jam. It has been positively linked to hyperactivity in children and the UK government recommend that children may be better avoiding it, but it can also cause allergic reactions in adults too.
     

    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    වැඩක් නෑ කියලා බන්. ඊයෙත් ජයරත්න එකට ගිහින් ඉදලා ආවේ
    අයිටී අය දන්නවා ඉනෝවා කිව්වම.ඒකෙ බොස්ගෙ පුතා නැතිවුණා කැන්සර් එකක්.
    උසස් පෙළ ලිව්ව විතරයි නාලන්දෙ කොල්ලෙක් :-(
    :(:( :dull: