"අපි ළගත් ෆයිල් තියනවා" - ට්‍රම්ප්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,576
    75,456
    113

    ඕකට ලඟදි බිලියනයක් විතර ගෙවන්න කිව්වා නේද මොකක්හරි බොරුවක් කියලා නොන්ඩි වෙලා. මූ දැන් ට්‍රම්ප්ට ගහන්නම් කියලා ඩීල් එකක් දාගෙනද? :lol: :lol:
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    අම්මෝ මේ Alex Jones කියන්නේ නියම ජෝකර් කෙනෙක් තමා.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,329
    7,852
    113
    අම්මෝ මේ Alex Jones කියන්නේ නියම ජෝකර් කෙනෙක් තමා.
    image.png
     
    • Haha
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,279
    47,141
    113
    ලංකාවට Tariff 100%ක් ගැහුවත් ට්‍රම්ප් පිස්සට පුප දෙන වහල්ලු ලංකාවේ ඉන්නේ..😅😅
     
    • Like
    Reactions: pramodh87

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවට Tariff 100%ක් ගැහුවත් ට්‍රම්ප් පිස්සට පුප දෙන වහල්ලු ලංකාවේ ඉන්නේ..😅😅

    බයි හරක්, සිලි බයි හරක් තමයි ඉතින්

    ගූ ගොඩවල් එකතු වෙන්නෙ ගූ ගොඩවල් වලට
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    ලංකාවට Tariff 100%ක් ගැහුවත් ට්‍රම්ප් පිස්සට පුප දෙන වහල්ලු ලංකාවේ ඉන්නේ..😅😅
    amaricawa nathnam kohomada hutto api nomile film ekak / tv seris ekak - walak (wadagathma eka) balanne. tho kiyanne indian ewa balanna kiyalada?

    puka witharak deela madi. eeta passe balapam amarikawa lankawata kochcara udaw karala thiyeda kiyala. ape ammalai kale USA gane iskole lamaita knna deela thiyenawa. yudde welawe satelite map dunne un.

    lapeya puka dena vietname monawada karala thiyenne?
     
    • Haha
    Reactions: Bitter Truth

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,979
    5,650
    113
    lapeya dan ewa okkoma vietnam walata yawanna hadenne. amarikawath ratakda ban!
    වියට්නාමෙට ඔක්කොම යන්නෙ නෑ. එහෙනං ඊට වඩා බදු සහන තියන රටවල් තියනවානෙ බං.
    ඇමරිකාව රටක්ද කියල ඇහුව නේද? රටක් තමා බං.. ලෝකෙ තියෙන බලවත්ම රට..

    මෙන්න බලපං ෆැක්ට්ස් ඇන්ඩ් ෆිගර්ස්

    GDP එක ට්‍රීලියන 30යි. (ඩොලර්ස් හොඳේ)
    යන්තං ළගට එන්න පුලුවන් චීනෙට විතරයි. ඒකත් ට්‍රිලියන දහයක් පස්සෙන් ඉන්නෙ. අනිත් රටවල් වලට කිට්ටු වෙන්නවත් බෑ
    චීනෙ එක්ස්පෝට් වලින් සියට 90ක් මුලු ලෝකෙම ගනිද්දි ඇමරිකාව තනියම 10%ක් විතර ගන්නවා

    කැලිෆෝනියා ප්‍රාන්තෙ විතරක් ආදායම ට්‍රිලියන 6යි අවුරුද්දට. මුලු රුසියාවෙම ආදායම ට්‍රිලියන දෙක හමාරයි, මුලු මුලු ඔ්ස්ට්‍රෙිලියාවෙම ට්‍රිලියන දෙකක් විතර. එංගලන්තෙ ට්‍රිලියන හතරක් විතර. මුලු ඉන්දියාවෙම ට්‍රිලියන තුනක් විතර.
    කැලිෆෝනියාව රටක් විදිහට ගත්තොත් ලෝකෙ 4 වෙනියට ලොකුම GDP එක

    නිව්යෝර්ක් ප්‍රාන්තෙ ආදායම ට්‍රිලියන දෙක හමාරක් විතර. මුලු කැනඩාවෙම ආදායම ට්‍රිලියන දෙක හමාරක් විතර
    ඇමරිකාවෙ ප්‍රාන්ත වෙන වෙනම රටවල් විදිහට ගත්තත් ලෝකෙ ධනවත්ම රටවල් ලිස්ට් එකේ ප්‍රාන්ත ගොඩක් තියෙනවා.

    දල වශයෙන් ගත්තාම ලෝකෙ තියන රටවල් කම්බයන් කරපුවාම ඩිෆෙන්ස් බජට් එක ඩොලර් ට්‍රිලියන තුනක් විතර.

    ඇමරිකාවෙ විතරක් ඩිෆෙන්ස් බජට් එක කීයයි කියලද හිතන්නෙ. ඩොලර් ට්‍රිලියන එකට ආසන්නයි.

    අර මුලු ලෝකෙම ඩිෆෙන්ස් බජට් එක ට්‍රිලියන තුනක් කිව්වෙ ඇමරිකාවෙ ට්‍රිලියන එකත් එක්ක හොඳේ
    එහෙම බලපුවාම ලෝකෙ අනිත් රටවල් සේරගෙම ඩිෆෙන්ස් බජට් එකයි තනි ඇමරිකාවෙ ඩිෆෙන්ස් බජට් එකයි 2:1 යි. කෝමද ආතල් එක

    මුලු ලෝකෙ ලොකුම වෙලදපොල.. ඇමරිකාව කලැප්ස් උනොත් ලෝකෙ අනිත් රටවල් සේරම කලැප්ස් වෙනවා. ඉතිං උඹම කල්පනා කරලා බලපං රටක්ද නැද්ද කියලා
     
    i know everything u told. i practically live in usa,
    AKD: USA kiyanne ratakda ban! anna ehemai araka danna ona. poddak miss wela
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,279
    47,141
    113
    amaricawa nathnam kohomada hutto api nomile film ekak / tv seris ekak - walak (wadagathma eka) balanne. tho kiyanne indian ewa balanna kiyalada?

    puka witharak deela madi. eeta passe balapam amarikawa lankawata kochcara udaw karala thiyeda kiyala. ape ammalai kale USA gane iskole lamaita knna deela thiyenawa. yudde welawe satelite map dunne un.

    lapeya puka dena vietname monawada karala thiyenne?

    මොනවද කරපු උදව්? අතීතයේ නම් ඉස්කෝල ළමයින්ට බිස්කට් නම් දුන්නා..ඒකට උඹ කියන්නේ කන්න දුන්නා කියලද?😅
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    මොනවද කරපු උදව්? අතීතයේ නම් ඉස්කෝල ළමයින්ට බිස්කට් නම් දුන්නා..ඒකට උඹ කියන්නේ කන්න දුන්නා කියලද?😅
    lankawata yudda karanna naw keeyak deela thiyeda hoyala balapam?
    e wagema mechchara commiyo innna ratak welath amerikawa lankawen sahenna badu gannawa. ape export 25% ganne USA. ona nam ban karala danna puluwan!

    JR ge kale sahenna help kara army eka ehema modernize karanna.

    https://en.wikipedia.org/wiki/Sri_Lanka–United_States_relations
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,279
    47,141
    113

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    LTTE ඵකට අායුධ දීලා නැද්ද?😅😅
    LTTE eka gawa US made weapon thibila ahu unada? :LOL: :LOL: ..
    ehema baluwoth mexican cartel un gawa USA made weapon thiyenawa.
    salli thiyena blackmarket kiyala ekak thiyenne ekata thamai! monawada ubata ona - suppliersla innawa. salli thama ona!
    LTTE ekata ona tharam salli thibba. specially they run drugs in indian ocean!
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,279
    47,141
    113
    LTTE eka gawa US made weapon thibila ahu unada? :LOL: :LOL: ..
    ehema baluwoth mexican cartel un gawa USA made weapon thiyenawa.
    salli thiyena blackmarket kiyala ekak thiyenne ekata thamai! monawada ubata ona - suppliersla innawa. salli thama ona!

    මොකෝ නැත්තේ..උඹේ වයස කීයද?🤣🤣අැමරිකාව කොහෙද ඕයි රටක යුද්දයක් ඉවරවෙනවට කැමති..උන්ට ඕන රටවල් අවුලවන්න..ලංකාවෙ යුද්දේ නවත්තන්නම කොච්චර ට්‍රයි කරාද LTTE ඵකට ඊළම දෙන්න.🤣🤣.

    U.N., U.S. call for end to Sri Lanka fighting - CNN.com https://share.google/9iluHVScLS3tPPX1N

    ඒවා අමතකයි අැමරිකන් බිස්කට් ඵකනම් මතකයි..🤣🤣
     
    Last edited: