උන්ගෙ ළමයින්ව බලාගන්න බාර දීල තියෙන්නෙ උන්ගෙ දෙමව්පියන්ට 
අද කාලෙ පවුල්වල පොඩි දරුවො වැඩි හරියක් බලාගන්නෙ ආච්චියි සීයයි.
දෙමව්පියො වයසට ගියාම එයාලව බලාගන්නව කියන හැගිම සමහරුන්ට ඔටෝ එන දෙයක්, නැතුව මේ අමුතු දෙයක් නෙමේ