අපි ළමයි හදන්නෙ අනාගතේට කරන ආයෝජනයක් විදියට නෙමේ කියන නූතන සෝබන කාරයො

AnuradhaRa

Well-known member
  • උන්ගෙ ළමයින්ව බලාගන්න බාර දීල තියෙන්නෙ උන්ගෙ දෙමව්පියන්ට :lol:

    අද කාලෙ පවුල්වල පොඩි දරුවො වැඩි හරියක් බලාගන්නෙ ආච්චියි සීයයි.


    දෙමව්පියො වයසට ගියාම එයාලව බලාගන්නව කියන හැගිම සමහරුන්ට ඔටෝ එන දෙයක්, නැතුව මේ අමුතු දෙයක් නෙමේ
     
    • Like
    Reactions: windows_ubuntu

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,303
    2,203
    113
    Tokyo, Japan
    week computer GIF
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,339
    7,008
    113
    ඒ හැඟිම එන්නෙ අවුරුදු ගානක් අම්මලා තාත්තලා පල්ලෙ වැටිල හිටියම බන්

    18-20 වෙද්දි ගෙදරින් ගිහින් තනියම ඉන්න පුරුදු උනාම ඔය වගේ විකාර කල්පනා වෙන්නෙ නැහැ
     

    dj_keeper

    Active member
  • Apr 5, 2008
    472
    146
    43
    අපි ළමයි හැදුවේ අපේ අම්මලට ළමයි බලාගන්න.. අපි වයසට ගියාම අපේ ළමයි අපිව බලාගන්න ඕනි. අපි උන්ව හැදුවේ ඒකට, වෙන වෙන රෙද්දවල් වලට නෙමෙයි.
    දැන් හරිනෙ!
     
    • Haha
    Reactions: Hasistranger

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඒ අතින් උඹේ අම්මටයි තාත්තටයි මල් තියලා වඳින්න ඕනේ. එහෙමට සලකපු තාත්තටනේ මැරෙන්න ගැහුවේ. 🤮