අපි ෆැට් ගැන හිතන් ඉන්න විදිය හරිද ? 🤔

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    maxresdefault.jpg


    අපි මෙච්චරකල් ෆැට් ගැන හිතන් ඉන්න ව්දිය හරිද, දියවැඩියාව පාලනය කරන්න විතරද පුළුවන් නැත්නම් හොඳ කරන්න පුළුවන්ද,
    අපේ ආහාර පරිභෝජන රටාව හරිද, බහුජාතික සමාගම්වලින් ඒවට වෙන බලපෑම කොහොමද,මේදය කියන තරම් නරක දෙයක්ද.
    මේ වගේ ගොඩක් ප්‍රශ්න වලට උත්තර තියෙන documentary එකක්,බැලුවට පාඩු වෙන්නේ නැහැ.





    Download - https://yts.mx/movies/fat-fiction-2020
     
    • Like
    Reactions: SK29