අපි ෆේක් වලින් මේකේ පොස්ට් දැම්මාම

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    අපි ෆේක් වලින් මේකේ පොස්ට් දැම්මාම
    යටින් ඇත්ත නම ලියලා යනවා සමහරු
    ඇත්ත එකෙන් කතා කරන්න බැරි නිසා තමයි ෆේක් එකකින් පොස්ට් එක දාන්නේ.
    සමහර අයගෙන් ප්‍රශ්න එන නිසා එහෙම දෙයක් හැංගිලා අහන්නේ, Please නම දැනගත්තා කියලා එහෙම කරන්න එපා. උබලට ජෝක් එකක් වුනාට තව කෙනක් ට ජෝක් එකක් නොවෙන්න පුළුවන් ඒ විදියට හැසිරෙන්න එපා මචන්ලා.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445

    ෆේක් හදන්න තහනම් නේද එළකිරි එකේ? ඒ කියන්නේ එකවුන්ට් එකකට වැඩිය භාවිතා කරලා ලොග් වෙන එක ?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,358
    32,082
    113
    අපි ෆේක් වලින් මේකේ පොස්ට් දැම්මාම
    යටින් ඇත්ත නම ලියලා යනවා සමහරු
    ඇත්ත එකෙන් කතා කරන්න බැරි නිසා තමයි ෆේක් එකකින් පොස්ට් එක දාන්නේ.
    සමහර අයගෙන් ප්‍රශ්න එන නිසා එහෙම දෙයක් හැංගිලා අහන්නේ, Please නම දැනගත්තා කියලා එහෙම කරන්න එපා. උබලට ජෝක් එකක් වුනාට තව කෙනක් ට ජෝක් එකක් නොවෙන්න පුළුවන් ඒ විදියට හැසිරෙන්න එපා මචන්ලා.
    mata nam fake naha
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,809
    8,024
    113
    මෙන්න මෙතන...
    අපි ෆේක් වලින් මේකේ පොස්ට් දැම්මාම
    යටින් ඇත්ත නම ලියලා යනවා සමහරු
    ඇත්ත එකෙන් කතා කරන්න බැරි නිසා තමයි ෆේක් එකකින් පොස්ට් එක දාන්නේ.
    සමහර අයගෙන් ප්‍රශ්න එන නිසා එහෙම දෙයක් හැංගිලා අහන්නේ, Please නම දැනගත්තා කියලා එහෙම කරන්න එපා. උබලට ජෝක් එකක් වුනාට තව කෙනක් ට ජෝක් එකක් නොවෙන්න පුළුවන් ඒ විදියට හැසිරෙන්න එපා මචන්ලා.
    Machan u aniwa dewaleka kapuwek wenna pluwan anjanam ehema balana..poddak uwa mention kragena palayan
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    උඹ එක එකාට බය නැතුව උඹේ ඔරිජිනල් එකෙන් පොස්ට් දාපන්.
    ඕවා කරන්න ගිහිං ජේවීපී ත්‍රස්‌තවාදීන් නදුන්ව මරලා දායි සෑර්. රනිල් හාමු දැන් ගෙදර.
     
    • Haha
    Reactions: vito and Kalegana

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    බලු වැඩ බන් මිනිස්සුන්ගේ. උඹ ඔව්වා ගණන් ගන්න එපා.
    මොන ත්‍රෙඩ් එකේද උඹගේ නම දාලා තියෙන්නෙ?
    එක්තරා ආයතනකින් වැඩක් කරගෙන කෙනක් ගෙන් බෙහෙත් ගන්න ගියා බන් ගාස්ට්‍රිඋක් වලට එයා මගෙන් ඇහුවා මම නේද කියලා අහවල් පොස්ට් එක දැම්මේ කියල (අදුරනව බන් එයාව ) ලෙඩක් නැහැ කියලා කිව්වා බන් ලෙඩෙක් තියෙනකොට දුක හිතුණා බන් , ඒ අස්සේ අර කලින් ගියා ආයතනයෙන් මට Call එකක් ආවා උන් ගේ තැනට එන්න කියලා මම එතනට ගියා උන්ගේ නොසැලකිල්ල නිසා උන් වැරැද්ද ගෙන මගේ පිට තියනවා වැරැද්ද මට තද වුනා බන් හිතේ දුක එක්ක ඉදලා අර දොස්තර කියපු ඒවා නිසා මම අරුන්ට හෙඩ් ඔපිස් එකට රිපෝට් කරනවා කියලා කෑගහලා එලියට බැස්සා බන් ඊයේ, එලියට බැස්සා ට පස්සේ මතක් උනේ අය එතනට යන්නේ කොහොමද කියලා රෙද්දක් ඇදගෙන උන් මට එක දිගට කතා කළා එත් දැන් මම සෑහෙන ප්‍රශ්නයක ඉන්නේ එතනට යන්න බැරිව

    කැම්පේන් සල්ලි වැටිලද බං? :rolleyes:
    මම සල්ලි වලට නමේ පොස්ට් දැම්මේ බන් මම කැමති පක්ෂයට තියෙන කැමැත්ත නිසා , උබලා එක එක පක්ෂ වලට වැඩ කරනකොට අපි මොකුත් කියන්නේ නැහැනේ එක උබලා ගේ කැමැත්ත. ඇයි එහෙනම් අපි අපේ පක්ෂයකට වැඩ කරනකොට ඔහොම අහන්නේ උබලට විතරද එහෙම වැඩ කරන්න පුළුවන් ?
    ------ Post added on Nov 7, 2024 at 4:17 PM
     
    Last edited:

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813

    uba doctor kenek lagata nemida giye beheth gana
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,772
    1
    51,659
    113
    ප*යාගල
    sorry.com
    අපි ෆේක් වලින් මේකේ පොස්ට් දැම්මාම
    යටින් ඇත්ත නම ලියලා යනවා සමහරු
    ඇත්ත එකෙන් කතා කරන්න බැරි නිසා තමයි ෆේක් එකකින් පොස්ට් එක දාන්නේ.
    සමහර අයගෙන් ප්‍රශ්න එන නිසා එහෙම දෙයක් හැංගිලා අහන්නේ, Please නම දැනගත්තා කියලා එහෙම කරන්න එපා. උබලට ජෝක් එකක් වුනාට තව කෙනක් ට ජෝක් එකක් නොවෙන්න පුළුවන් ඒ විදියට හැසිරෙන්න එපා මචන්ලා.
    uba liyana widiyen ahuwnwwa mitto
     
    • Haha
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඕවා කරන්න ගිහිං ජේවීපී ත්‍රස්‌තවාදීන් නදුන්ව මරලා දායි සෑර්. රනිල් හාමු දැන් ගෙදර.
    මුට දැන් කොහොමත් ගමේ ඉන්නත් බෑලු බන්.
     
    • Sad
    Reactions: Janatha Jhon