අපි ෆේක් වලින් මේකේ පොස්ට් දැම්මාම

mr.h0ydr0

Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ඒක ඇත්ත
    මට ADHD කියල හැමෝම දන්න හින්ද මේකෙන් ආවම සමහරු මටත් ඔයවැඩේ කරනව
    ubata mona lede tibbat atta eken challange karapan. ekan ube pawrushaya wadi wela ledet hoda wenawa
     
    • Sad
    Reactions: Wadakaru

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,713
    113
    38
    මුට දැන් කොහොමත් ගමේ ඉන්නත් බෑලු බන්.
    මට ගමේ ඉන්න පුළුවන් කිසිම අවුලක් නැහැ බන් ගමේ මිනිස්සුන්ගෙන් , මම කොලබට මාරු වෙන්න හැදුවේ වෙන ප්‍රශ්නයක් නිසා
     
    • Sad
    Reactions: Kalegana

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මට ගමේ ඉන්න පුළුවන් කිසිම අවුලක් නැහැ බන් ගමේ මිනිස්සුන්ගෙන් , මම කොලබට මාරු වෙන්න හැදුවේ වෙන ප්‍රශ්නයක් නිසා
    එහෙනං නදුන් කිව්වේ ටවුන් එකේ කඩයක උඩ තට්ටුවක් අරගෙන ආවා කියලා.
     
    • Haha
    Reactions: Wadakaru

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    එහෙනං නදුන් කිව්වේ ටවුන් එකේ කඩයක උඩ තට්ටුවක් අරගෙන ආවා කියලා.
    කැරියගෙ බොරු
    උදේ 8 විතර යනව කියල 10වෙද්දි ගෙදර බඩු ඔක්කොමත් ඇදල බාස් කෙනෙක් ගෙන්නල බෝඩ් වගේකුත් ගැහුවලු කාමර වෙන් කරන්න.
    ඕක 2016 කාලෙදි මීටත් වැඩිය බොරු කියල තියෙනව
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,713
    113
    38
    එහෙනං නදුන් කිව්වේ ටවුන් එකේ කඩයක උඩ තට්ටුවක් අරගෙන ආවා කියලා.
    හැමදාම කඩ වල ඉන්න බෑ සවුත්තුයි නැති නිසා හදිසියට ගත්තේ එක නිසා මම ගෙයක් ගත්තා
     
    • Like
    Reactions: Janatha Jhon

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මට ගමේ ඉන්න පුළුවන් කිසිම අවුලක් නැහැ බන් ගමේ මිනිස්සුන්ගෙන් , මම කොලබට මාරු වෙන්න හැදුවේ වෙන ප්‍රශ්නයක් නිසා
    මම හිතුවේ ගමේ උන් උඹල එක්ක නිටරම වලියට එන නිසා කියල.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    හැමදාම කඩ වල ඉන්න බෑ සවුත්තුයි නැති නිසා හදිසියට ගත්තේ එක නිසා මම ගෙයක් ගත්තා
    ඒ කියන්නේ මේ පහුගිය මාස දෙක වගේ ඇතුලත තැන් දෙකකට මාරු උනාද නදුන් ?
     
    තේරුනේ නෑ. ඒ ඩොක්ට ඔයා දාපු පෝස්ට් එකක් ගැන ඇහුව නිසා ඇයි වෙන කට්ටියකට බනින්නෙ?

    Confused Rooster Teeth GIF by Achievement Hunter
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,713
    113
    38
    ඒ කියන්නේ මේ පහුගිය මාස දෙක වගේ ඇතුලත තැන් දෙකකට මාරු උනාද නදුන් ?
    ඔව් මචන් කඩ කාමරේ ලග ටේලර් ෂොප් එක්ක කෙල්ලෙක් හිටියා බන් එකී කතාවට එනවා කියලා අම්මා බයිනවා බන් , ඊට පස්සේ අම්මා මාව සැක කරන්න ගත්තා කඩේ යනකොට එන්න කියනවා , අම්මා කඩ කාමරේ ඇතුලේ මට බයිනවා අර කෙල්ලට අහන්න මට සමාජයට මුහුණ දෙන්න බැරිව මම ඇතුලටම වෙලා හිටියා ඊට පස්සේ මම අදුරන ත්‍රිවිල් කාරයෙක්ට කියලා ගෙයක් හොයා ගත්තා
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    උබ මොන රෙද්ද දැම්මත් මෙකේ දන්න උන් දන්නවා. ඉතින් genuine විදියට රියල් එකෙන් දාපන් orders ඕනිනම්

    උබටනම් බන් සීරියස් මෙන්ටල් ඉශූ එකක් තියනව.😔
    මු කලින් මෙච්චර අවුල් නෑ බන්. මෙකේ උන්ට හෙනට උදව් කරගන හිටියා. මට පෙන්නේ මුන්ගේ අම්මම තමයි මූව හරකා කරන් ඉන්නේ
    ------ Post added on Nov 7, 2024 at 7:02 PM
     
    • Like
    Reactions: XpertThief

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඔව් මචන් කඩ කාමරේ ලග ටේලර් ෂොප් එක්ක කෙල්ලෙක් හිටියා බන් එකී කතාවට එනවා කියලා අම්මා බයිනවා බන් , ඊට පස්සේ අම්මා මාව සැක කරන්න ගත්තා කඩේ යනකොට එන්න කියනවා , අම්මා කඩ කාමරේ ඇතුලේ මට බයිනවා අර කෙල්ලට අහන්න මට සමාජයට මුහුණ දෙන්න බැරිව මම ඇතුලටම වෙලා හිටියා ඊට පස්සේ මම අදුරන ත්‍රිවිල් කාරයෙක්ට කියලා ගෙයක් හොයා ගත්තා
    එහෙනං එතනින් අයින් උන එක හොදයි.

    රණ්ඩු වෙන්න එපා කා එක්ක වත්.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,713
    113
    38
    තේරුනේ නෑ. ඒ ඩොක්ට ඔයා දාපු පෝස්ට් එකක් ගැන ඇහුව නිසා ඇයි වෙන කට්ටියකට බනින්නෙ?

    Confused Rooster Teeth GIF by Achievement Hunter
    එක්තරා පක්ෂයකට බනින පොස්ට් එකක් බන් ඒ යකා ඒ පක්ෂයට උඩින් ම Support මම ගියාට පස්සේ මගෙන් අහන්න ගත්තා
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,291
    24,469
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔව් මචන් කඩ කාමරේ ලග ටේලර් ෂොප් එක්ක කෙල්ලෙක් හිටියා බන් එකී කතාවට එනවා කියලා අම්මා බයිනවා බන් , ඊට පස්සේ අම්මා මාව සැක කරන්න ගත්තා කඩේ යනකොට එන්න කියනවා , අම්මා කඩ කාමරේ ඇතුලේ මට බයිනවා අර කෙල්ලට අහන්න මට සමාජයට මුහුණ දෙන්න බැරිව මම ඇතුලටම වෙලා හිටියා ඊට පස්සේ මම අදුරන ත්‍රිවිල් කාරයෙක්ට කියලා ගෙයක් හොයා ගත්තා
    අඩෝ උඹ ඕකට ත්‍රෙඩ් එකක් දැම්මෙ නෑ නෙ මොකද උනේ කියල :(
     
    • Love
    Reactions: XpertThief

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,713
    113
    38
    උබ මොන රෙද්ද දැම්මත් මෙකේ දන්න උන් දන්නවා. ඉතින් genuine විදියට රියල් එකෙන් දාපන් orders ඕනිනම්

    මු කලින් මෙච්චර අවුල් නෑ බන්. මෙකේ උන්ට හෙනට උදව් කරගන හිටියා. මට පෙන්නේ මුන්ගේ අම්මම තමයි මූව හරකා කරන් ඉන්නේ
    ------ Post added on Nov 7, 2024 at 7:02 PM
    අම්මා අවුල් බන් ඇත්ත මම හරකා නමේ ඉවසනවා බන් සැහෙන එයා හැමදේම මට ඕනේ හැටියට කරන්න දෙන්නේ නැහැ පොඩි කාලේ ඉදලා එහෙමයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,573
    75,447
    113
    ඔව් මචන් කඩ කාමරේ ලග ටේලර් ෂොප් එක්ක කෙල්ලෙක් හිටියා බන් එකී කතාවට එනවා කියලා අම්මා බයිනවා බන් , ඊට පස්සේ අම්මා මාව සැක කරන්න ගත්තා කඩේ යනකොට එන්න කියනවා , අම්මා කඩ කාමරේ ඇතුලේ මට බයිනවා අර කෙල්ලට අහන්න මට සමාජයට මුහුණ දෙන්න බැරිව මම ඇතුලටම වෙලා හිටියා ඊට පස්සේ මම අදුරන ත්‍රිවිල් කාරයෙක්ට කියලා ගෙයක් හොයා ගත්තා
    මන්ද හුත්තො මුලින්ම අම්මට මිනිහෙක් සෙට් කරල දීපන්, ඊටපසෙ උඹත් ගෑනියෙක් හොයාගනින් 🤭 🤭
     
    • Haha
    Reactions: Wadakaru