අපි 🌷 ට 2/3 අනිවාර්යෙන් දෙමු !!! මේක ඉල්ලීමක්!

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,056
    22,124
    113
    ගම මහනුවරයි
    හාමුට වැදපිය... :lol:

    Proud Of You Yes GIF
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මන් ඇයි එහෙම කියන්නේ?

    එකට හේතුව ... ම්ම් මේ ආණ්ඩුවේ වැරදි ඇස් දෙක ඉස්සරහ වෙද්දීත් මේ මිනිස්සුන්ට ඒවා පෙන්නේ නැති එක ...
    එළකිරියේ උනත් රචනා ලිය ලිය උන්ගේ මඩ හෝදනවා ... මුන්ට අපි කොච්චර තේරුම් කරත් තේරුම් ගන්නේ නැ ...

    ඒ හින්ද මන් හිතාගත්ත අපි මුන්ට 2/3 බලේ දීල... මේ මෝඩ මිනිස්සුන්ට ඉස්සරහට මොකද වෙන්නේ කියල බලන්න ...

    පොඩි උදාහරණයක් දෙන්නම්... දැන් කුරුණෑගල රාජ සබාව කඩල දාල, එහෙම එකක් තිබ්බේ වත් නැති ගානට...
    අහ් ... ඒක හෝටලයක් නේ කියනවා... 😁

    දැන් මුන්ට 2/3 ලැබුනම ඔය චන්දෙ දීපු එවුන්ගේ ගැනිව/අම්මව උස්සන් ගියාමත් ඕක ඔච්චර තමයි ...
    මොකද මේ මෝඩයෝ කැමති එහෙම වෙනවට...🤷‍♂️ අපේ යුතුකම ඒ ඉල්ලන දේ දෙන එක 😹

    සෝ මේකේ ස්වාදීන මත දරන අය , මේ මෝඩ මිනිස්සුන්ගේ හිත වෙනස් කරන්නට හදන්න එපා.
    ඒ වෙනුවට 🌷 චන්දෙ දීල 2/3 අරන් දෙන්න ...
    මාස කීපයක් යද්දී ඉබේම ඒ අයගේ හිත වෙනස් කරයි ආණ්ඩුවෙන්ම 😂
    අපිට මහන්සි වෙන්න දෙයක් නැ!

    5 වෙනිදා ගිහින් අනිවාර්යෙන් පොහොට්ටුවට චන්දය ලබා දෙන්න !
    🌷 ට ජය !!!
     
    • Like
    Reactions: Nucleardeath

    gurulugomi

    Well-known member
  • දැන් මුන්ට 2/3 ලැබුනම ඔය චන්දෙ දීපු එවුන්ගේ ගැනිව/අම්මව උස්සන් ගියාමත් ඕක ඔච්චර තමයි ...
    මොකද මේ මෝඩයෝ කැමති එහෙම වෙනවට...🤷‍♂️ අපේ යුතුකම ඒ ඉල්ලන දේ දෙන එක 😹

    සෝ මේකේ ස්වාදීන මත දරන අය , මේ මෝඩ මිනිස්සුන්ගේ හිත වෙනස් කරන්නට හදන්න එපා.
    ඒ වෙනුවට 🌷 චන්දෙ දීල 2/3 අරන් දෙන්න ...
    මාස කීපයක් යද්දී ඉබේම ඒ අයගේ හිත වෙනස් කරයි ආණ්ඩුවෙන්ම 😂
    අපිට මහන්සි වෙන්න දෙයක් නැ!
    මෙන්න අනාවැකි. 👍