අපි giya ශ්රී පාදය කරුණා කරන්න....
අපි giya ශ්රී පාදය කරුණා කරන්න.... අපේ 4 දෙනයි ...දෙන්නයි යන්න
ඉදියේ .පස්සේ අනිත් දෙන්නා සෙට් උනේ...කොහොමහරි අපි කතාකරගත්ත විදියටම යන්න සෙට් උනා.පනදුරෙන් හවස 2.55 රත්නපුර බස් එක අල්ලගත්තා .සෙනග
ඉදියේ නැ කියන්නම ba .වෙලාවටම බස් එක පිටත් උනා.රත්නපුරෙන් බැස්සේ 5.30 විතර....පානදුර to rathnapura bus එකට 90.00 (per person ) මන් කලින් thread එකකින් යාලුවන්ගෙන් ඇහුවනේ සිරිපාගම යන අන්තිම බස් එක කීයටද kiyala
..
උදව් කල යාළුවන්ට ගොඩක් පින්..අපි අ විශ්වාසයෙන් thama ගියේ ..සිරිපාගම බස් එකේනම් කට කපල සෙනග...මොනා කරන්නද ....ticket එකේ ගාන danne නැනේ..condutorta Rs 200.00 dunna ....මෙන්න තවත් 12ක් ඉල්ලනවා...
එකත් dunna ...bus එකට නැග්ගට wada පට්ට සෙනගක් set una බස් එක පිටත් වෙනකොට.... යනවා...යනවා....යනවා...........ඉවරයක් na
...
අන්තිමේට 8.30i රෑ .... බස් එකේ ඇවිල්ලම එපා උන ....එතන ඉදන්.....පටන් ගත්තා සිරිපා කරුණා කරන්න.....
මුලින් මුලින්... awlak නැ....හිමින් හිමින්...ගියා...අලුතින් පඩි count කරලා....kawruwat දන්නේ නැනේ හරියටම කියක් තියෙනවද කියල ...ඉතින්...යනවා..යනවා...පඩි 1000 ක් ඉවර kala ..2000 ක් 3000ක් ...ඔන්න දැන් . ...අමාරු වේගෙන එනවා...කට්ටිය මග නැවති නැවතී awath පට්ට mahansi ....ඉතින් එක එකාට කියාගත්තා tawa 3000 ii /...
කව්රුවත් දන්නේ නැනේ ඇත්තටම කියක් පඩි තියෙනවද කියල....danan ඉදියනම් hodai
...
අමාරුවෙන්...තවත් 3000ක් nagga ...මහන්සිය කියල නිමකරන්න බැරි තරම්.....රැ කන්න ගෙනාපු paan ගෙඩි 2 අරගත්තා කන්න...මව කන්න හැදුව අනිත් 3 දෙනා ...a නිසාම කන්න gaththa
...
මුන් කනවා කනවා ...පාන් 2 ඉවරයි 5 mnts යන්නත් ඉස්සෙල්ල....මට බැන බැන kawa .... කක් ඉදල අයෙ කරුණා කරන්න ගත්තා ...9000ක් නැග්ගා ...එත් ඉවර නැ,...අපේ එකෙක් 3000 ඉදන්ම බැ බැ ..කියා කීයමය් ගියේ....මු 9000 කියපි මට බැ උබල පලයල්ලා...අයෙ රත්නපුර paththenma
බහින්නලු ..මට මල පැන්න ...මොනා කරන්නද ...හරි යමන් අපි සේරම අයේ පහලට එහෙනම් කිව්වා..... මු මට බනිනවා අම්ම්බනකට ....සද්දේ වහල ඔන්න අයෙත් කරුණා කරන්න ගත්තා ....මු එන්නෙම හිමින්....අමාරුයි
ඇත්තටම ...අපි ඉතින් හිමින් හිමින් ගිය .......... ඔන්න අවා මහගිරිදබට ...එතන ඉදන් ...හිමින් කියන්නේ පට්ට හිමින් තමා කරුණා කරන්න උනේ....සෙනග තරමටම ....අපි 12000ක් පඩි නැගල අන්තිමේට බලනකොට....නරකම නැ ....
හරියටම උදේ 6.00 වෙද්දී අපි මළුවට අව....ඉර සේවය බලන්න ගොඩක් අය පොර kaka බලන් ඉදියත් අපේ අවාසනාවටද මන්ද ...ඉර අවේ වලකුලුත් එක්ක...අ නිසා පැහැදිලි නැ ....ඉතින් උදේ තේවාව ඉවර වෙලා ...අපි අයෙත් මළුවෙන් පහලට බහින්න ගත්තා උදේ 7.00 වෙලාව ...hatton පැත්තෙන් තම බහින්න decide කලේ ...
නෙවතුනෙම නැතුව එක දිගටම අපු නිසා...නල්ලටන්නියට 11.30 වෙද්දී එන්න පුළුවන් උන... nallatanniyata ආවත් හරි පට්ට මහන්සි ....නිදිමතය් ...කට්ටියටම බස් එක සෙට් උනා ..ඉතින් nallathanniye ඉදන් hatton enakam
කට්ටිය දන්නේ නැ kohomada අවේ කියල..... hatton walata eddi 1.30 විතර උනා ...colombo බස් එක යන්නේ 2.00 කිව්වා...දවල්ට කාලත් නැ...උදේට apple & Buscuits ...බඩගිනි ...එත් කන්නත් බැ ...rolls & Wade ගත්ත...එකත් kala අව ...colombo එද්දී 6.30 හවස...පාංන් කියාගන්න බැ කට්ටියටම....අයෙ පානදුරේ එන බස් එකක නැග්ගා....එකෙන් බහිද්දී 8.00 රැ ...ටුක් ටුක් එකක් අරන් ගෙදර ගිය....
potos gehuwe na wediya...

Last edited by a moderator:
thamath ewa matak kara kara fun gannawa... kuruvita side ekn eddi seetha gagulen newe nedda... ethana mara lassanai..