අපි Knuckles ගියා 160 photos

indula

Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    img9579v.jpg


    Mekanam Niyama Shot eka...!!:yes::yes::yes:

    :love::love:Profesional Shot ekak:love::love::love:

    thnx mr billa ;)
     

    Dick Terpin

    Member
    Jan 28, 2012
    19
    0
    0
    උබලගෙ Travel එක නම් නියමයි මචන්... නියම Photos ටික... දැක්කම යන්න ආස හිතෙනව බන්... නියමයි එල

    Rep+
     

    xbox360

    Member
    Apr 21, 2010
    241
    15
    0
    machan ubala nawathuna guest house eka book karanne kohenda?mokakda ethanata kiyana nama?
    wisthara tikak kiyanna puluwannam.loku udauwak....
     

    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    machan ubala nawathuna guest house eka book karanne kohenda?mokakda ethanata kiyana nama?
    wisthara tikak kiyanna puluwannam.loku udauwak....

    couple එකක් තනියම යන්න recommend කරන්නේ නැත....10ක් 15 ක් විතර set එකක් යනවානම් එලම තමයි

    http://travellinglanka.blogspot.com/2010/08/eagles-crest-knuckles-mountain-range.html

    http://www.srilankanexpeditions.com/accommodation.php?id=161

    http://www.facebook.com/pages/Eagles-Crest-Knuckles-Mountain-Range/279757595463
    +94 773 476288 / +94 112 819457
    Eagles Crest - Knuckles Mountain Range
    FB eke page ekak thiyenawa :D
     
    Last edited:

    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    ඔතෙන්ට කොලබ ඉදන් යන පාර පොඩ්ඩක් විස්තර කරල කියනවද.

    ඇයි මචො ඔය පොටො පිලිවෙලින් බැලුවහම පාර තෙරෙනවනේ.....කමක් නැ...කොළඹ > නුවර > හුන්නස්ගිරියට පොඩ්ඩක් මෙහා වමට හැරෙන්න පාරක් තියෙනවා....නකල්ස් වලට අන්න එකේ යන්න....ලුල්වත්තට මෙහා තමයි අපි නැවතිලා හිටියේ...එතනත් පාරේ බොර්ඩ් එකක් තියෙනවා