සීතල නුවරඑළියේ වසන්ත සමය (Photo 158 ක්)

indula

Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    බන්ටු;14965174 said:
    img8359jx.jpg

    :angry::angry::angry::angry:
    කටක් දීපන්කො.
    එල පට්ටම සිරා යාළුවා. රෙප් ඉවරවෙලා. බෙදාහදාගත්තට many thanks !!
    :D

    කැම මතක් වෙද්දි ..කටට කෙල උනනවා...පට්ටම රසයි ඔය කැම ටික....ඔක්කොම ඉතින් අල්ලපු වත්තේ එලවලු....කොලගොවා මැල්ලුම් ....මරු....අබ දාලා...පොඩ්ඩක් මලවලා.....
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    කැම මතක් වෙද්දි ..කටට කෙල උනනවා...පට්ටම රසයි ඔය කැම ටික....ඔක්කොම ඉතින් අල්ලපු වත්තේ එලවලු....කොලගොවා මැල්ලුම් ....මරු....අබ දාලා...පොඩ්ඩක් මලවලා.....

    :frown::angry:

    ඇති යෝදයෝ ඕක නවත්තගනින්. උඹ මගේ කට තවත් අව්ස්සනවා. කෑම එකනම් පට්ටම පට පට කියල පේනවා. අපිට කොයින්ද ඉතින් ඔලු බක්කෝ.

    :(:(