අපි L.T.T.E සාමාජිකයන් එක්ක සම්බන්ධයි

kaputalk

Member
Dec 28, 2011
89
17
0
australia
අපි L.T.T.E සාමාජිකයන් එක්ක සම්බන්ධයි

උපුටා ගත්තේ http://www.aluthnews.com/
udul.jpg

අපි L.T.T.E සාමාජිකයන් එක්ක සම්බන්ධයි-උඳුල් ප්‍රේමරත්න කියයි.
තමන් ඇතුළු අපි ශ්‍රී ලාංකිකයෝ සංගමයේ කණ්ඩායම L.T.T.E සංවිධානයේ හිටපු සමාජිකයන් සමඟ සම්බන්දතා පවත්වන බව පවසන්නට බිය නොවන බව
අපි ශ්‍රී ලාංකිකයෝ සංගමයේ කමිටු සාමාජික උඳුල් ප්‍රේමරත්න ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකශ කළා.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා සඳහන් කලේ තම අපි ශ්‍රී ලාංකිකයෝ සංවිධානය කිසිලෙසකින් බෙදුම් වාදයට අනුබල දීමක් හෝ බෙදුම් වාදී අරගලයකට අතහිත දීමක් සිදු නොකරණ බවයි.
එහෙත් තමන් ඇතුළු කණ්ඩායම L.T.T.E සංවිධානයේ හිටපු තරුණ සමාජිකයන් සමඟ දේශපාලන අයිතිවාසිකම් දිනාගැනීම සඳහා වු අරගලයට එක්කාසු වී සටින බව ඔහු පවසා සිටියා.මෙහිදී අණ්ඩුවට හා ප්‍රබල දේශපාලන පක්ෂ වලට චෝදනා කළ ඔහු වැඩි දුරටත් කිවුවේ L.T.T.E සංවිධානයෙන් ඉතිරි වී සිටින තරුණ කොටස් සමාන්‍ය දේශපාලන ප්‍රවාහයට එක් කිරීමේ පූර්ණ වගකීම ඒ සියළු දෙනා අමතක කර ඔවුන් බස් වලට බෝම්බ තැබූ ත්‍රස්ත ක්‍රියා වල නිරතවු අපරාධ කරුවන් ලෙස හංවඩු ගසා කොන් කර දමා ඇති බවයි.
 
Last edited: