ඇත්තටම ප්‍රභාකරන් මොනව කරනව ඇත්ද බං අපායට වෙලා?
"කොටි ගහනව" කියපුහාම තාමත් බය හිතෙනවා බං. අපේ ආමි එකටයි සරත් ෆොන්සේකාටයි පින්සිද්ද වෙන්න තමා ඉතිං
මේ පාහර කොටි කරපු විනාසයක් බං. අම්මෝ කී දෙනෙක්ව බල්ලො බලල්ලු වගේ මරල දැම්මද ?
------ Post added on Jan 28, 2022 at 6:38 PM


