අපි L.T.T.E හෙවත් කොටින්ට බනිමු.

Acc2021

Active member
  • Oct 12, 2021
    88
    122
    43
    35ecf8cd439997d56a376a04f99421b2.jpg
    sri-lankan-tamil-tiger-rebels-stand-watch-during-a-black-tigers-day-ceremony-to-commemorate-ta...jpg
    9db0020ba12b7542673aee34b399f558.jpg
    18949f7c101663026fc40a2558e887d7.jpg
    1f604bc51e0b2c8264875ed425df1828.jpg
    767d45024a74bd545f7fdb13d0036ee8.jpg

    ඇත්තටම ප්‍රභාකරන් මොනව කරනව ඇත්ද බං අපායට වෙලා?
    "කොටි ගහනව" කියපුහාම තාමත් බය හිතෙනවා බං. අපේ ආමි එකටයි සරත් ෆොන්සේකාටයි පින්සිද්ද වෙන්න තමා ඉතිං

    මේ පාහර කොටි කරපු විනාසයක් බං. අම්මෝ කී දෙනෙක්ව බල්ලො බලල්ලු වගේ මරල දැම්මද ?
    ------ Post added on Jan 28, 2022 at 6:38 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,221
    1
    101,052
    113
    34
    Kalutara
    හදිස්සියෙ හරි ප්‍රභාකරන්ව මරන්නෙ නැතුව මරන දඬුවම දෙනවා කියලා හිරේ දාලා හිටිය නම් මේ ආන්ඩුවෙ නිදහස් කරලා පොහොට්ටුවෙන් චන්දෙත් ඉල්ලනවා.
     
    Acc2021

    Active member
  • Oct 12, 2021
    88
    122
    43
    හදිස්සියෙ හරි ප්‍රභාකරන්ව මරන්නෙ නැතුව මරන දඬුවම දෙනවා කියලා හිරේ දාලා හිටිය නම් මේ ආන්ඩුවෙ නිදහස් කරලා පොහොට්ටුවෙන් චන්දෙත් ඉල්ලනවා.
    සිරාවටම🤣🤣🤣 . ඒක විහිලුවක් නෙවේ. සරත් ෆොන්සේකා ඕක කිව්වා එක තැනක. ප්‍රභාකරන් මැරුවෙ නැත්නම් අද රටේ ඉහලම තනතුරක් දරන්න ඉඩ තිබුනා කියලා .
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    හදිස්සියෙ හරි ප්‍රභාකරන්ව මරන්නෙ නැතුව මරන දඬුවම දෙනවා කියලා හිරේ දාලා හිටිය නම් මේ ආන්ඩුවෙ නිදහස් කරලා පොහොට්ටුවෙන් චන්දෙත් ඉල්ලනවා.
    එහෙනම් හාමුල තිරුපති යන්නෙ ප්‍රබාගෙ ජෙට් එකේ :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,935
    40,755
    113
    සරත් ෆොන්සේකා එක පාර ගහලා ඉවරයක් කරලා ඉවර කරපු එකට උන් අපායෙ ඉඳන් ෆොන්සේකා මහත්තයට පින් දෙනව ඇති බන්. ඇයි බන් මේ අපිටත් බෙහෙත් ටික නෑ, කන්න හාල් ටික නෑ, බොන්න කිරි ටික නෑ, උයන්න ගෑස් එක නෑ. නන්දයා ඉන්න කාලෙක උන් හිටියා නම් හාමතේ වැටුන වැටුන තැන් වලයි කොටි මැරෙන්නෙ.
     
    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    මෝඩ හුකන්නෙක් ප්‍රබාකරන්. උට තිබ්බේ බොරුවට මිනී මරන්නේ නැතුව. රාජපක්ෂට පුක දෙන්න දෙමල චන්ද ටික අරන් දෙන්නම් කියලා. එහෙනම් මෙලහකට පොරට හොඳට පට්ටමක් හම්බෙලා මුගේ පුත්තු අද රජවරු වගේ
     
    Jan 27, 2022
    28
    21
    3
    Gampaha
    සිරාවටම🤣🤣🤣 . ඒක විහිලුවක් නෙවේ. සරත් ෆොන්සේකා ඕක කිව්වා එක තැනක. ප්‍රභාකරන් මැරුවෙ නැත්නම් අද රටේ ඉහලම තනතුරක් දරන්න ඉඩ තිබුනා කියලා .
    ප්‍රභාකරන්ව මැරුවේ කමල් ගුණරත්නගේ කණ්ඩායම නෙවෙයිද?
     
    • Like
    Reactions: kinkon

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    හදිස්සියෙ හරි ප්‍රභාකරන්ව මරන්නෙ නැතුව මරන දඬුවම දෙනවා කියලා හිරේ දාලා හිටිය නම් මේ ආන්ඩුවෙ නිදහස් කරලා පොහොට්ටුවෙන් චන්දෙත් ඉල්ලනවා.
    මේකෙ ඉන්න අඩුකුලේ හිඟන්නො ප්‍රබා හෝදයි හේදිල්ලක් මේම මේම..
     
    • Haha
    Reactions: hasithayad

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    praba kianneth lankawe purawasiyek. wijeweerath ehemai. prabala wijeweerala hitiya nam cheeneta indiawata mehema wikunanna denne na.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේකට දේශපාලනය ගාවන්න එපා..එවකට පැවති දේශපාලන නායකත්වයයි..අති දක්ෂ හමුදා නායකත්වයි නිසා යුද්ධේ ඉවර වුනා..දැන් ඒ කොටින්ට සුදු හුණු ගාන්න එපා....ඒකට වෙන වෙන අර්ථකතන දෙන්නත් එපා....
     
    Acc2021

    Active member
  • Oct 12, 2021
    88
    122
    43
    praba kianneth lankawe purawasiyek. wijeweerath ehemai. prabala wijeweerala hitiya nam cheeneta indiawata mehema wikunanna denne na.
    Don't eaquvelent wijeweera to prabhakaran. Their political purposes were different from each other. Wijeweera wanted to change the ruling system. But Prabhakaran's purpose was dividing the country into two parts and taking the best part ( you think the part he wanted was a very important part of sri lanka. It includes the connection between India and Sri lanka. Trincomalee harbour like that.and it also include so many natural resources which can contribute to the development of whole country. So if they were got by Prabhakaran, perhaps they may be ask for the power of the rest part. Because then they can get the help from india.) So that's an issue. Dividing the country into parts is differ from changing the system.
    Definitely I ignore the violence done by Sinhalese in the Black July. So many crimes were happened by minority of Sinhalese. They should be punished without any mercy or forgiveness. Then the tamil youth were rough and took arms. It's also possible but it's wrong. What the Wijeweera did was a revolution. It was entirely for whole Sri Lankans. Not only for Sinhalese. So don't talk about what you don't know.
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    සිංහලුන්ට අමතක වෙත ඉක්මන.....
    තව ටික දවසකින් ප්‍රබා හිටියනං කියලා කියයි....
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    ඉස්සර ඉස්කෝලේ ඇරිලා කොළඹ ඉඳන් බස් එකේ එන්න බය කාලයක් තිබ්බා නේද කියලත් දැන් අමතක වෙලා තියෙන්නේ.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    අපි ඉස්කෝලේ යන කාලේ හැමදාම අම්මල තාත්තලා ට ඩියුටි දීලා තිබුනා බෑග් චෙක් කරන්න... ඉස්කෝල වලට බෝම්බ තියනව කියල කතාවක් ගිය නිසා...

    මන් බෝම්බ දෙකකින් බේරිලා තියෙනවා බන්

    පිළියන්දල බස් බොම්බේ ස්ටෑන්ඩ් එකට වෙලා ඉඳල ඉඳලා ඔරලෝසු කණුව පහු කරලා මොරටුව පාර හැටන් නැෂනල් බැංකුව ලඟට එන්න උනේ නෑ දඩාන් ගාල සද්දේ ආවේ

    ආයේ මොරටුව වේල්ස් එකේ ක්ලාස් යන්න උදේ අපි නැග්ග බස් එකේ සෙනග ටිකක් අඩු නිසා එකට කටුබැද්දේ කැම්පස් පල්ලමේ බෝම්මේ පත්තු කරලා නෑ

    ඊළඟ ආපු එකට තිබ්බ...

    ප්‍රභාකරන් උන්ගේ එවුන්ගේ මොළ හෝදලා තියනවා ලොවෙත් නැති වෙන්නම උන්ගේ අහිංසක මිනිස්සුත් අකමැත්තෙන් යුද්දෙට ඇදන් ගිය වාර සැහෙන්න ඇති

    පැනල ගියොත් පවුලටම මැරුම් කන්න වෙන නිසා මැරෙනකන් ගහ ගන්නවා...

    අන්තිම කාලේ සිවිල් මිනිස්සුන්ටත් ආයුධ අතට දීලා එවල තියෙන්නේ යුනිෆෝර්ම් සපත්තු මුකුත් නැ නිකන් සරම ගහල විතරයි. කරන්න දෙයක් නෑ ඉස්සරහට අවොත් ආමි එකෙන් වෙඩි කාල මැරෙනවා පස්සට ගියොත් උන්ගේම එවුන් වෙඩි තියල පවුලම මරනවා
     
    • Sad
    Reactions: Registext

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මෝඩ හුකන්නෙක් ප්‍රබාකරන්. උට තිබ්බේ බොරුවට මිනී මරන්නේ නැතුව. රාජපක්ෂට පුක දෙන්න දෙමල චන්ද ටික අරන් දෙන්නම් කියලා. එහෙනම් මෙලහකට පොරට හොඳට පට්ටමක් හම්බෙලා මුගේ පුත්තු අද රජවරු වගේ
     
    Acc2021

    Active member
  • Oct 12, 2021
    88
    122
    43
    මෝඩ හුකන්නෙක් ප්‍රබාකරන්. උට තිබ්බේ බොරුවට මිනී මරන්නේ නැතුව. රාජපක්ෂට පුක දෙන්න දෙමල චන්ද ටික අරන් දෙන්නම් කියලා. එහෙනම් මෙලහකට පොරට හොඳට පට්ටමක් හම්බෙලා මුගේ පුත්තු අද රජවරු වගේ
    ඕකගෙ පුක කන්ඩ ඕන.

    Bump
    ------ Post added on Jan 29, 2022 at 1:13 PM