අපි machan - sinhala covers

Joniya

Active member
  • Oct 10, 2015
    764
    142
    43
    ගොඩ කාලෙකින් අහපු පට්ට covers ටිකක්. මට අහන්නයි මේ ටික බාගෙන edit කරගෙන දැගලුවේ පස්සේ හිතුණා මේක කිරියේ set එකත් එක්ක බෙදා ගත්තොත් හොදයි කියල. පට්ට talent කොල්ලෝ ටිකක් අපි machan කියල. මේවගේ music videos ටිකත් තියෙනවා youtube එකේ කැමති අය ඒ ටිකත් බලන්න videos ටිකත් පට්ටයි

    https://www.mediafire.com/folder/xlit9x4l6ya6g/Api_Machan
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    machan meke youtube link eka kalin dala thibuna.. mama eken video tika download karagaththa.. onlinma mp3 karagaththa.. however good work
     

    Joniya

    Active member
  • Oct 10, 2015
    764
    142
    43
    machan meke youtube link eka kalin dala thibuna.. mama eken video tika download karagaththa.. onlinma mp3 karagaththa.. however good work


    ela macho. mama mewage mulin silent wela thiyena kali edit karala ahanna lesi wenna hadala thiyenne macho nathnam 10/15 sec withara delay ekak thiyenawa sinduwa patan ganna
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,525
    16,356
    113
    මම මේ දැනුත් දාගෙන ඉන්නේ... පට්ට බන් මේ ටිකේම අහුවා.