අපි_ඉන්නෙ_කොහෙද_කියල_අයෙමත්_බලමුද?

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    බ්ලැක් හෝල් එකක් එච්චර ලොකු වෙන්න ඕනෙ නෑ. පොඩි බැල්ක් හෝල් උනත් අපේ සූර්යාවගිලගන්න පුලුවන්ලු

    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Owwa oya kiyana tharam loku nam iratath wada godaak loku nam adu tharame jam bothaleka moodiye size ekatawatg penna thiyenna epai ban.
    Kohomath nasa eke job eka loketa pacha kiyala padi ganna ekane :lol:

    ආතල් එකක් ගන්නව වගේ කමෙන්ට් කියවන්න සබ්ස්ක්‍රයිබ්ඩ් :baffled: :baffled:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ආතල් එකක් ගන්නව වගේ කමෙන්ට් කියවන්න සබ්ස්ක්‍රයිබ්ඩ් :baffled: :baffled:

    subscribe කරාට වැඩක් නෑ :rofl::rofl: ..බන් උබ හිතුවේ මම ඕකට ආයේ reply කරයි කියලද :lol::lol::lol:
     
    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    sirawatama kiyanne.. Oluwa wikara wenawa wage wenawa.. Hitapan Joint ekak gahalama aaith balanna oone.. Patta sis.....
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    බුදු අම්මේ..:shocked::shocked::shocked::shocked: කියල හිතුණා..
    ජීවීන්ට හිතකර ග්‍රහලෝක තව කෙල කෝටියක් විතර ඇති..
    අපිට වඩා දියුණු ජීවීන් වගේම අපිට සමාන ජීවීන් උනත් ඉන්නව ඇති..
    මගේ ඔළුවත් එක්ක මෙව්ව වෙලා ගියා.
    කාලෙකට පස්සේ ලොවෙත් ත්‍රෙඩ් එකක් දැම්ම නේද මෙව්ව වෙලා යන්නම සයූ. :baffled::baffled::baffled::baffled:

    රෙප් දෙන්න බෑ කියනව.:nerd::nerd::nerd::nerd:
    මගේ හිතේ මම දු‍ටු තැන කලින් සලකලා..:lol::lol::lol::lol::lol:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Oka oya kiyana tharam loku na ban. Mokada api gihin baluwa ekakwai. Nasa eke un boru kiyanne.

    ටිපිකල් ශ්‍රී- ලංකන්... :lol::lol::lol::lol:rofl::rofl::rofl::lol::lol::lol::
    ඔය පු‍ටුවක් දියන් බං මුට ඉඳ ගන්න.
    මූත් ලංකාවේ ඩයල් එකක්..:lol::lol:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ

    බුදු අම්මේ..:shocked::shocked::shocked::shocked: කියල හිතුණා..
    ජීවීන්ට හිතකර ග්‍රහලෝක තව කෙල කෝටියක් විතර ඇති..
    අපිට වඩා දියුණු ජීවීන් වගේම අපිට සමාන ජීවීන් උනත් ඉන්නව ඇති..
    මගේ ඔළුවත් එක්ක මෙව්ව වෙලා ගියා.
    කාලෙකට පස්සේ ලොවෙත් ත්‍රෙඩ් එකක් දැම්ම නේද මෙව්ව වෙලා යන්නම සයූ. :baffled::baffled::baffled::baffled:

    රෙප් දෙන්න බෑ කියනව.:nerd::nerd::nerd::nerd:
    මගේ හිතේ මම දු‍ටු තැන කලින් සලකලා..:lol::lol::lol::lol::lol:

    e loka walath manne pennala alianunwa riddana sonnayo athi :rofl: