අපි_ඉන්නෙ_කොහෙද_කියල_අයෙමත්_බලමුද?

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Observable Universe කියන්නෙ බලන්න පුලුවන් විශ්වයේ තියන හැමදේම ඒ කියන්නෙ සිතියමක් වගේ, ඒත් අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් එහාට තාම යානාවක් යවාගන්න බැරි උනානෙ.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Observable Universe කියන්නෙ බලන්න පුලුවන් විශ්වයේ තියන හැමදේම ඒ කියන්නෙ සිතියමක් වගේ, ඒත් අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් එහාට තාම යානාවක් යවාගන්න බැරි උනානෙ.

    :yes::yes::yes:
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    huge-thumbs-up-smiley-emoticon.gif
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    බය හිතිනවා බං... කොහොමද උදේ ඇහැරලා අහස බලනකොට ඔයවගේ වළලු තිබ්බොත්... :no::no::no::no::no::eek::eek::eek::eek:

    පට්ටනේ බන්
    තවත් පට්ට රැයක් නැතුව දිගටම ඉර පායලා තිබ්බා නම්
    වැඩට ගිහින් ඇවිල්ලා උදේ වෙනකන් Volley Ball පාරක් ගහන්න පුලුවන් කට්ටිය එක්ක

    :dull::dull::dull: