අපි_ඉන්නෙ_කොහෙද_කියල_අයෙමත්_බලමුද?

indikaku

Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    යකෝ මම ලෝකේ තියෙන සියලුම පරමාණු අතරින් එක පරමාණුවක් ඇතුල‍ේ තියෙන ඉලෙක්ට්‍රෝනයකටත් වඩා පොඩිනේ බන්.මම හිතන් හිටියේ මම හෙන පොරක් කියලා.:eek:
     
    Last edited:

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    mata pissu pissu wage

    apith ahase thamai ban inne
    api wage ewunuth me wishwaye athi neda bng..apita hoyaganna bari unaata
    wishwaye kelawarak nathuwa athida ban
    apita wadaa diyunu jeeween aniwaryen athi ban mehema balanakota
    salli maththe nahena loke owa dakkama api kotanada mokadda karanne kiyala hithenawa ban...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වටිනා පෝස්ට් එකක් :D





    බුද්ධ කාලයේදී විශ්වයේ ගුප්තභාවය සෙවීමට උනන්දු වූ එක් බලසම්පන්න ඍෂිවරයෙකු ඍද්ධිබලයෙන් වසර සියයක් පමණ විශ්වයේ සැරිසරා විශ්වයේදීම මිය ගිය බවත්, ඍද්ධි බලයෙන් අගතැන්පත් මුගලන් මහ රහතන් වහන්සේ විශ්වය ගැන සෙවීමට විශ්වයේ සැරිසරන විට බුදුන්වහන්සේ, මුගලන් මහ රහතන් වහන්සේ ගෙන්වා, -විශ්වයේ කෙළවරක් නොමැති බවත් විශ්වය ගැන සෙවීම අගක් මුලක් නැති නිශ්ඵල කි‍්‍රයාවක් බවත්” වදාළහ.

    (උපුටා ගන්නා ලදී )

    source :- https://www.facebook.com/path.nirva...526319114695/1023490261051629/?type=3&theater :cool::cool:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    TFS+



    ammata siri pattta


    යකෝ මම ලෝකේ තියෙන සියලුම පරමාණු අතරින් එක පරමාණුවක් ඇතුල‍ේ තියෙන ඉලෙක්ට්‍රෝනයකටත් වඩා පොඩිනේ බන්.මම හිතන් හිටියේ මම හෙන පොරක් කියලා.:eek:

    දඩබ්බරයා;21307247 said:
    patta abn


    thanks. :)
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    සංසාරෙ, මේන්න මේක බලපං, මූ ලියපු පොතකුත් තියෙනවා The Universe in Your Hand කියලා. ඒකත් කියවල බලපං, හෝඩි පොත වගේ සරලව ලියල තියෙන්නෙ.

    ඊට පස්සෙ රේරුකානෙ හාමුදුරුවන්ගෙ පොතක් දෙකක් බලපං.... මොන ලබ්බකටද අපි මේ උඩ දාගෙන බදාගෙන රෙවිලා රස්සා කරගෙන දුක් විදගෙන හම්බ කරන්නෙ කියල හිතෙනවා.
    :yes::yes::yes: