අපි_චාටර්_බං

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මට මතකයි බං දැනට අවුරුද්දකට විතර කලින් මේකේ ඵකෙක් news ඵකක් දාල තිබ්බ ඩෙනේටර් තොගයක් පොලිසියට මාට්ටු වුන ඵකක් ගැන.උෟට මේකේ ගොඩක් අය හිනා වෙලා දාල තිබ්බ ඔය මාළු මරන්න ගෙනාපුවා,බොරුවට මිනිස්සු බය කරන්න හදනවා යුද්ධයක් ඵනවා කියලා ඒක දාපු කෙනා මරාගේ
    බයියෙක් කියලා.අැත්තම කියනවනම් මම උනත් හිතුවෙ ඵහෙමයි..දැන් තමා බං තේරෙන්නෙ අපි මොනා වගේ චාටර් ජාතියක්ද කියල.අපි වගේ දෙයක් සතියෙන් දෙකෙන් අමතක කරල චූන් ඵකේ ඉන්න වෙන ජාතියක් ලෝකෙ නැතුව අැති.දැනට අවුරුද්කට අවුරුදු දෙකකට කලින් අට පාස් අාමි කාරයෝ කුලී හේවායො කියපු උන් අාමි ඵකේ අයට දැන් දේශයේ මුර දේවතාවෝ කියනවා..උන් කෑවද බිව්වද මැරුණද කියල හොයපු නැති උන් දැන් විනාඩ් පහෙන් පහට කෑම මයිලෝ දෙනවා.ලැජ්ජයි බං අපේ ජාතිය ගැනම මටනම්.මාත් අැතුළුව.මේ පාරනම් ලේසියෙන් අපිට අමතක කරන්න හම්බවෙන ඵකක් නැහැ..බලපංකෝ.:yes:.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    FB_IMG_1556325123232.jpg
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Matat lajjai uba gana...

    අහ් මේ ඉන්නෙ ඵකෙක්, උඹලා වගේ කාලකන්නි රැඩිකල් කාරයෝ තමා මේකෙ ඉන්න උන්වත් brain wash කරලා ඔය තත්වෙට පත් කරේ.දැන් කෝ උඹලගෙ මහ ලොකු රැඩිකල් ගොබ්බයොන්ගෙ කයිවාරුව.චූ කරන්න ගේ අැතුලෙම බාත්රූම් තියෙන නිසා හොඳයි නේද?:lol:

    58378985-2305815652775159-5122556985123799040-n.jpg
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අහ් මේ ඉන්නෙ ඵකෙක්, උඹලා වගේ කාලකන්නි රැඩිකල් කාරයෝ තමා මේකෙ ඉන්න උන්වත් brain wash කරලා ඔය තත්වෙට පත් කරේ.දැන් කෝ උඹලගෙ මහ ලොකු රැඩිකල් ගොබ්බයොන්ගෙ කයිවාරුව.චූ කරන්න ගේ අැතුලෙම බාත්රූම් තියෙන නිසා හොඳයි නේද?:lol:

    [/QUOTE

    Radical una kiyala national security eka ignore karala danna kiwwe nane...government eka gu 70i
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,903
    3,244
    113
    අහ් මේ ඉන්නෙ ඵකෙක්, උඹලා වගේ කාලකන්නි රැඩිකල් කාරයෝ තමා මේකෙ ඉන්න උන්වත් brain wash කරලා ඔය තත්වෙට පත් කරේ.දැන් කෝ උඹලගෙ මහ ලොකු රැඩිකල් ගොබ්බයොන්ගෙ කයිවාරුව.චූ කරන්න ගේ අැතුලෙම බාත්රූම් තියෙන නිසා හොඳයි නේද?:lol:

    ගස් වලට හෙත්තු කරලා ජාතක වෙච්ච උන් බන්
    :baffled::baffled::baffled:
     
    GayanX

    Well-known member
  • Apr 18, 2008
    2,723
    46
    48
    42
    www.ElaKiri.com
    දේශ පාලනය ගැන එළකිරි එකේ කතා කරලා වැඩක් නෑ කියල මම දැනගෙන ගොඩක් කල්. දවසක් මම පොස්ට් එකක් දැම්ම එක්තරා දේශපාලන නායකයෙක් ගේ වැරද්දක් ගැන. මට අපු කුණු හරුප reply ටික දැක්කහම හිතා ගත්තේ මේකේ ඉන්න ගොඩක් උන්ට රනිල් උන්ගේ අම්ම තාත්ත මැරුවත් ගොට්ට අල්ලාගෙන යනවා කියල. මම එහෙම කියන්නේ මරා හොඳි කියල නෙමෙයි . හැබැයි ලංකාවේ හොඳයි කියල කියන්න පුළුවන් එකෙක් වත් දේශපාලනය කරනවද??? ඉන්න ඔක්කොම එහෙම නම් අපි කරන්න ඕන ඉන්න රොත්තගෙන් රටට අඩුවෙන් නරක බලපෑමක් කරන එකෙක් ව තොර ගන්න එක නෙමෙයි ද???

    දැන් මේක කිව්වහම බලපන් කෝ කී දෙනෙක් රෙද්ද උස්සගෙන, කුණුහරුප කියාගෙන එයිද කියලා... වැඩක් නැ බන්. මමත් සිංහල. එත් සිංහල ජාතිය වගේ බලු ජාතියක තවත් නැතුව ඇති. හරිම දුකයි. රට ඉන්න කොට පුළුවන් තරම් උත්සහ කරන්නේ මම ලංකාවේ බව අඟවන්නේ නැතුව ඉන්න. වෙන මුකුත් නිසා නෙමෙඉ. වෙන රටවල් වල උන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ලජ්ජා නිසා. මොකද ගොඩක් රටවල උන්ට විශ්වාස කරන්න බෑ මිනිස්සුන් ට මෙච්චර මෝඩ වෙන්න පුළුවන් ද කියල. මොකද උන් හිතන්නේ ලංකාවේ උන්ට හොන්ද මොලයක් තියනවා කියල. මොලයක් තියනවා තමි හැබැයි තිතන්න දන්නේ නැති උන් ට මොලටක් දීල වැඩක් නෑ.
     
    Last edited:

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    ඔයාලා දැන්වත් තේරුම් ගත් එක වටිනවා. රටේ ගොඩක් මිනිසුන් යෙල වොල්ෆ් වගෙයි. ඇහැට ඇනලා පෙන්වූවත් පිළිගන්නේ නැහැ. හානියක් උනාම දුක් වෙනවා.
    මෙයවත් පාඩමක් කරගන්න
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ගස් වලට හෙත්තු කරලා ජාතක වෙච්ච උන් බන්
    :baffled::baffled::baffled:

    :yes: ape amma thaththa adventurous sex karala thiyanawa..:yes::baffled::rofl:

    :lol::rofl:ඔය ඵන්නේ ඔය ඵන්නේ ඵළියට..අනික උඹේ කෙල්ල බූට් ඵක දුන්නා කියලා රටේ මිනිස්සු පළිද?:angry:ISIS කාරයෙක් බෝම්බයක් ගහපු දවසට ඔය රැඩිකල් ගති කකුල් දෙක අස්සෙන් බේරෙයි..:angry:
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    දේශ පාලනය ගැන එළකිරි එකේ කතා කරලා වැඩක් නෑ කියල මම දැනගෙන ගොඩක් කල්. දවසක් මම පොස්ට් එකක් දැම්ම ඉක්තර දේශපාලන නායකයෙක් ගේ වැරද්දක් ගැන. මට අපු කුණු හරුප reply ටික දැක්කහම හිතා ගත්තේ මේකේ ඉන්න ගොඩක් උන්ට රනිල් උන්ගේ අම්ම තාත්ත මැරුවත් ගොට්ට අල්ලාගෙන යනවා කියල. මම එහෙම කියන්නේ මරා හොඳි කියල නෙමෙයි . හැබැයි ලංකාවේ හොඳයි කියල කියන්න පුළුවන් එකෙක් වත් දේශපාලනය කරනවද??? ඉන්න ඔක්කොම එහෙම නම් අපි කරන්න ඕන ඉන්න රොත්තගෙන් රටට අඩුවෙන් නරක බලපෑමක් කරන එකෙක් ව තොර ගන්න එක නෙමෙයි ද???

    දැන් මේක කිව්වහම බලපන් කෝ කී දෙනෙක් රෙද්ද උස්සගෙන, කුණුහරුප කියාගෙන එයිද කියලා... වැඩක් නැ බන්. මමත් සිංහල. එත් සිංහල ජාතිය වගේ බලු ජාතියක තවත් නැතුව ඇති. හරිම දුකයි. රට ඉන්න කොට පුළුවන් තරම් උත්සහ කරන්නේ මම ලංකාවේ බව අඟවන්නේ නැතුව ඉන්න. වෙන මුකුත් නිසා නෙමෙඉ. වෙන රටවල් වල උන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ලජ්ජා නිසා. මොකද ගොඩක් රටවල උන්ට විශ්වාස කරන්න බෑ මිනිස්සුන් ට මෙච්චර මෝඩ වෙන්න පුළුවන් ද කියල. මොකද උන් හිතන්නේ ලංකාවේ උන්ට හොන්ද මොලයක් තියනවා කියල. මොලයක් තියනවා තමි හැබැයි තිතන්න දන්නේ නැති උන් ට මොලටක් දීල වැඩක් නෑ.

    1. ලන්කාවේ දේශපාලකයො වගේ රැවටිලිකාරයන් නම් ලෝකේ කොහේවත් නැතුව ඇති.

    2. ඔයාට ලැජ්ජයිනම් කියන්න එපා ලන්කාවේ කියලා. ඉන්දියාවේ කියන්න. අපි ඔයා ගැන ලැජ්ජා නොවී ඉන්න උත්සාහ කරන්නම්
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මට මතකයි බං දැනට අවුරුද්දකට විතර කලින් මේකේ ඵකෙක් news ඵකක් දාල තිබ්බ ඩෙනේටර් තොගයක් පොලිසියට මාට්ටු වුන ඵකක් ගැන.උෟට මේකේ ගොඩක් අය හිනා වෙලා දාල තිබ්බ ඔය මාළු මරන්න ගෙනාපුවා,බොරුවට මිනිස්සු බය කරන්න හදනවා යුද්ධයක් ඵනවා කියලා ඒක දාපු කෙනා මරාගේ
    බයියෙක් කියලා.අැත්තම කියනවනම් මම උනත් හිතුවෙ ඵහෙමයි..දැන් තමා බං තේරෙන්නෙ අපි මොනා වගේ චාටර් ජාතියක්ද කියල.අපි වගේ දෙයක් සතියෙන් දෙකෙන් අමතක කරල චූන් ඵකේ ඉන්න වෙන ජාතියක් ලෝකෙ නැතුව අැති.දැනට අවුරුද්කට අවුරුදු දෙකකට කලින් අට පාස් අාමි කාරයෝ කුලී හේවායො කියපු උන් අාමි ඵකේ අයට දැන් දේශයේ මුර දේවතාවෝ කියනවා..උන් කෑවද බිව්වද මැරුණද කියල හොයපු නැති උන් දැන් විනාඩ් පහෙන් පහට කෑම මයිලෝ දෙනවා.ලැජ්ජයි බං අපේ ජාතිය ගැනම මටනම්.මාත් අැතුළුව.මේ පාරනම් ලේසියෙන් අපිට අමතක කරන්න හම්බවෙන ඵකක් නැහැ..බලපංකෝ.:yes:.

    Ewagena kiyala wedak ne ban :angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :lol::rofl:ඔය ඵන්නේ ඔය ඵන්නේ ඵළියට..අනික උඹේ කෙල්ල බූට් ඵක දුන්නා කියලා රටේ මිනිස්සු පළිද?:angry:ISIS කාරයෙක් බෝම්බයක් ගහපු දවසට ඔය රැඩිකල් ගති කකුල් දෙක අස්සෙන් බේරෙයි..:angry:

    මම කිව්වද යකෝ බෝම්බ ගහන එක හරි කියල... :baffled:

    ඔය 'රැඩිකල් කියල සමාජෙන් හඳුන්වන' ගොඩක් උන් සමාජවාදියෝ නේ...
    මමත් සමාජවාදී තමයි ... ඉතින් එක නිසා සමාජයේ නිර්වචනය අනුව මමත් රැඩිකල්...:baffled:
    හැබැයි සමාජවාදී රටක උනත් තියන මුලික දෙයක් තමයි රාජ්‍ය ආරක්ෂාව සුරකින එක.. එක මේ ආණ්ඩුව කරේ නෑ... සමාජවාදී රටක ආගම් , ජාති තානාන්තර මුකුත් සලකන්නේ නැතුව බෝම්බ හදන උන්ව නිතිය හමුවට ගෙන්න ඕනේ.. එක මේ ආණ්ඩුව කරේ නෑ...
     
    GayanX

    Well-known member
  • Apr 18, 2008
    2,723
    46
    48
    42
    www.ElaKiri.com
    1. ලන්කාවේ දේශපාලකයො වගේ රැවටිලිකාරයන් නම් ලෝකේ කොහේවත් නැතුව ඇති.

    2. ඔයාට ලැජ්ජයිනම් කියන්න එපා ලන්කාවේ කියලා. ඉන්දියාවේ කියන්න. අපි ඔයා ගැන ලැජ්ජා නොවී ඉන්න උත්සාහ කරන්නම්

    මම මුලින්ම අපු දවස් වල මට අපේ කොල්ලෝ කිව්වේ මචන් පැහැදිලිවම මෙහෙ උන්ට කියපන් උඹ ලංකාවේ කියල, මොකද උන් හිතන්නේ අපි ඉන්දියන් කියල, ඉන්දියන් උන් චාටෙර් තියෙන්නේ .......ලෝකේ හැම තැනම.

    උඹල අපිට ලජ්ජා කරනවා කියල නෙමෙයි මම කිව්වේ. අපිට විතරක් නෙමෙයි කාටවත් ලජ්ජා නැතුව ඉන්නනම් මේ කුණු වෙච්ච රනිල් වගේ උන්ව අපහු පාලනයට ගෙන්න දෙන්න එපා.... මොකද ලංකාවේ සිද්ද වෙන දේවල් මෙහෙ නියුස් වලත් යනවා. මට මතකි මෙට මස දෙක තුනකට කලින් පර්ලිමෙන්ට් එකේ වුන මොකක් හරි ජෝක් එකක් ට්ව එකේ යනවා දැකල මගේ ගෙදර අයිති කරයා මට කියල හිනා උනා. මම කිව්වා අපේ රටේ පොලිටික්ස් ගැන කතා කරන එකේ තේරුමක් නා කියල SAPE උනා :(