අඩෝ කෝ බන් සරත් ෆොන්සේකා? ඇයි list එකේ නැත්තේ? මේවා බලු වැඩ නේ..

Sadun Buwa[I said:[/I];17418720]පළි ගන්නේ නැති හින්දා වෙන්න ඇති බන්..![]()

General S.H.S. Kottegoda WWV, RWP, RSP, VSV, USP, ndc
01st Jul 2004 – 05th Dec 2005
2005 - 2009 ??????????????
General Jagath Jayasuriya RWP VSV USP ndu psc
15th July 2009 – 31st July 2013
මේවා බලු වැඩ නේ බන්.. සරත් ෆොන්සේකා මොන කෙහෙල්මල් වැඩේ කලත් ඒ මිනිහා මේ රටේ ජෙනරාල් විදිහට කටයුතු කළා නේ. ඒ මිනිහනේ යුධ සැලසුම් හදන්නේ. දැන් එතකොට සම්පුර්ණ යුද්ධේ මහින්ද තනියෙන්ද කරලා තියෙන්නේ? අපේ/රටේ/ණය සල්ලි නෙවේ! පවුද්ගලික බුදලේ?
මාරයි නේ බන්... තව කොහෙද![]()
ටහිකෙයි කැ* මහින්දයෝ උඹටනන් මෙදාපාර
මෛත්රී හිතවතා උතුරු මැද ඇමැතිකමින් පන්නයි
මහ ඇමැති සමරකෝන් දිවුරුම් දෙයි
- lankadeepa