අපි_පළි_ගන්නේ නැහැ

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අපි_පළි_ගන්නේ නැහැ

    අපි පළි ගන්නේ නැහැ-මහින්ද කියයි..

    10426090_747396012008939_2745455257343340958_n.png

    http://www.army.lk/pastcommanders.php

    :lol::lol::lol::lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අඩෝ කෝ බන් සරත් ෆොන්සේකා? ඇයි list එකේ නැත්තේ? මේවා බලු වැඩ නේ..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Sadun Buwa[I said:
    [/I];17418720]පළි ගන්නේ නැති හින්දා වෙන්න ඇති බන්..:lol:

    General S.H.S. Kottegoda WWV, RWP, RSP, VSV, USP, ndc
    01st Jul 2004 – 05th Dec 2005

    2005 - 2009 ??????????????

    General Jagath Jayasuriya RWP VSV USP ndu psc
    15th July 2009 – 31st July 2013

    මේවා බලු වැඩ නේ බන්.. සරත් ෆොන්සේකා මොන කෙහෙල්මල් වැඩේ කලත් ඒ මිනිහා මේ රටේ ජෙනරාල් විදිහට කටයුතු කළා නේ. ඒ මිනිහනේ යුධ සැලසුම් හදන්නේ. දැන් එතකොට සම්පුර්ණ යුද්ධේ මහින්ද තනියෙන්ද කරලා තියෙන්නේ? අපේ/රටේ/ණය සල්ලි නෙවේ! පවුද්ගලික බුදලේ?

    මාරයි නේ බන්... තව කොහෙද :no:
     
    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    General S.H.S. Kottegoda WWV, RWP, RSP, VSV, USP, ndc
    01st Jul 2004 – 05th Dec 2005

    2005 - 2009 ??????????????

    General Jagath Jayasuriya RWP VSV USP ndu psc
    15th July 2009 – 31st July 2013

    මේවා බලු වැඩ නේ බන්.. සරත් ෆොන්සේකා මොන කෙහෙල්මල් වැඩේ කලත් ඒ මිනිහා මේ රටේ ජෙනරාල් විදිහට කටයුතු කළා නේ. ඒ මිනිහනේ යුධ සැලසුම් හදන්නේ. දැන් එතකොට සම්පුර්ණ යුද්ධේ මහින්ද තනියෙන්ද කරලා තියෙන්නේ? අපේ/රටේ/ණය සල්ලි නෙවේ! පවුද්ගලික බුදලේ?

    මාරයි නේ බන්... තව කොහෙද :no:

    ටහිකෙයි කැ* මහින්දයෝ උඹටනන් මෙදාපාර
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,583
    28,517
    113
    MaRa ge Wairaya

    මෛත්‍රී හිතවතා උතුරු මැද ඇමැතිකමින් පන්නයි

    මහ ඇමැති සමරකෝන් දිවුරුම් දෙයි

    - lankadeepa
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    රජෝ තෝ දැන් මොනවා දෙඩුවත් අපි පිලි ගන්නෙත් නැහැ