අපි_මෛත්‍රීට_ඡන්දය_දුන්නේ . . .
මහින්ද රාජපක්ෂ ජනපතිතුමා 2015 ජනාධිපතිවරණයෙන් පසු තම නිල නිවස වන අරලියගහමන්දිරයෙන් යන බව මට ඇහුනේ ටිවී එකේ විශේෂ ප්‍රවෘත්තියක් විදියට කියනකොට තමයි. . .
ඇත්තටම මටත් ඒ වේලාවේ අවංකව "හිතට දුක හිතුනා" මොකද එතුමා මේ රටට කරපු සේවය මට අමතක නැහැ. එතුමා මේ රට බේරගන්න උදව්කල, යුද්ධය ජය ගැනීමට උදව්කල, මේ රට සංවර්ධනය කල නායකයෙක්, එතුමාව විනාශ කලේ එතුමා වටේ හිටපු කැනහිල්ලෝ ටික, රටේ නීතිය බල්ලට ගියා, වංචාව දූෂණය වැඩි උනා, කුඩු එතනෝල් අපචාර රටේ සීග්‍රයෙන් පැතිරුනා, ඒ සියළු දේවල් වලට සෘජුව හෝ වක්‍රව, දැන හෝ නොදැන එතුමාටත් දායක වෙන්න සිද්ධ උනා, රටේ වියදම අනවශ්‍යය ලෙස වැඩි උනා. ඒ සියලු දේවල් මේ රටේ බුද්ධිමත් මිනිස්සු, ඒ කියන්නේ කැපුවත් නිල් පාටවත් කැපුවත් කොල පාටවත් නෙමෙයි. හැම දෙයක් ගැනම බුද්ධියෙන් විමසලා මධ්‍යස්ථව හිතන, මධ්‍යස්ථව දකින අන්තගාමී නොවූ මිනිස්සුන්ට අවබෝධවීමේ ප්රථිඵලයක් තමයි මහින්ද මහත්තයාගේ පරාජය . එක එහෙම නොවුන නම් මහින්ද මහත්තයට මෙවරත් විශිෂ්ඨ ජයක් අත් කරගන්න අනිවාර්යෙන්ම හැකියාව තිබුනා. එහෙම උනා නම් මේ පාර මම මෛත්‍රීපාල මහත්තයට ගහපු කතිරය මහින්ද මහත්තයට ගහන්න දෙපාරක් හිතන්නේ නැහැ. එත් ඒක එහෙම උනේ නැහැ.
මම අද මෛත්‍රීපාල මහතාට සහය දැක්වූවද, යම් දිනක ඔහුද නොගැලපෙන ක්රියාවන්හී නිරතවන පාලකයෙකු වුවහෝත්, මම ඔහුටද විරුද්ධව ක්‍රියාකරමි. මන්ද මම පක්ෂ පාට භේදයකින් තොරව හිතා, පක්ෂ පාට භේදයකින් තොරව් දැක, කාලොචිතව ක්‍රියාකරන්නෙකු වන්නෙමි. මන්ද මාව කැපුවත් මම, මම වෙමී.
අපි මෛත්‍රීට ඡන්දය දුන්නේ හිටපු ජනාධිපතිතුමාගෙන් පළිගන්න නෙමෙයි . . .
අපේ රාජපක්ෂ මැතිතුමාට අපි කවදත් ගරු කරනවා . . .

Last edited: