අපි_මෛත්‍රීට_ඡන්දය_දුන්නේ . . .

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අපි_මෛත්‍රීට_ඡන්දය_දුන්නේ . . .

    මහින්ද රාජපක්ෂ ජනපතිතුමා 2015 ජනාධිපතිවරණයෙන් පසු තම නිල නිවස වන අරලියගහමන්දිරයෙන් යන බව මට ඇහුනේ ටිවී එකේ විශේෂ ප්‍රවෘත්තියක් විදියට කියනකොට තමයි. . .

    ඇත්තටම මටත් ඒ වේලාවේ අවංකව "හිතට දුක හිතුනා" මොකද එතුමා මේ රටට කරපු සේවය මට අමතක නැහැ. එතුමා මේ රට බේරගන්න උදව්කල, යුද්ධය ජය ගැනීමට උදව්කල, මේ රට සංවර්ධනය කල නායකයෙක්, එතුමාව විනාශ කලේ එතුමා වටේ හිටපු කැනහිල්ලෝ ටික, රටේ නීතිය බල්ලට ගියා, වංචාව දූෂණය වැඩි උනා, කුඩු එතනෝල් අපචාර රටේ සීග්‍රයෙන් පැතිරුනා, ඒ සියළු දේවල් වලට සෘජුව හෝ වක්‍රව, දැන හෝ නොදැන එතුමාටත් දායක වෙන්න සිද්ධ උනා, රටේ වියදම අනවශ්‍යය ලෙස වැඩි උනා. ඒ සියලු දේවල් මේ රටේ බුද්ධිමත් මිනිස්සු, ඒ කියන්නේ කැපුවත් නිල් පාටවත් කැපුවත් කොල පාටවත් නෙමෙයි. හැම දෙයක් ගැනම බුද්ධියෙන් විමසලා මධ්‍යස්ථව හිතන, මධ්‍යස්ථව දකින අන්තගාමී නොවූ මිනිස්සුන්ට අවබෝධවීමේ ප්‍රථිඵලයක් තමයි මහින්ද මහත්තයාගේ පරාජය . එක එහෙම නොවුන නම් මහින්ද මහත්තයට මෙවරත් විශිෂ්ඨ ජයක් අත් කරගන්න අනිවාර්යෙන්ම හැකියාව තිබුනා. එහෙම උනා නම් මේ පාර මම මෛත්‍රීපාල මහත්තයට ගහපු කතිරය මහින්ද මහත්තයට ගහන්න දෙපාරක් හිතන්නේ නැහැ. එත් ඒක එහෙම උනේ නැහැ.

    මම අද මෛත්‍රීපාල මහතාට සහය දැක්වූවද, යම් දිනක ඔහුද නොගැලපෙන ක්‍රියාවන්හී නිරතවන පාලකයෙකු වුවහෝත්, මම ඔහුටද විරුද්ධව ක්‍රියාකරමි. මන්ද මම පක්ෂ පාට භේදයකින් තොරව හිතා, පක්ෂ පාට භේදයකින් තොරව් දැක, කාලොචිතව ක්‍රියාකරන්නෙකු වන්නෙමි. මන්ද මාව කැපුවත් මම, මම වෙමී.

    අපි මෛත්‍රීට ඡන්දය දුන්නේ හිටපු ජනාධිපතිතුමාගෙන් පළිගන්න නෙමෙයි . . .
    අපේ රාජපක්ෂ මැතිතුමාට අපි කවදත් ගරු කරනවා . . .
     
    Last edited:

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    wate inna un tika tiyana thuppahi wada karanakan balan inda etuma babek da ban?

    eva karanda deela balan hitapu nisa tamai mehema une
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මහින්ද රාජපක්ෂ ජනපතිතුමා 2015 ජනාධිපතිවරණයෙන් පසු තම නිල නිවස වන අරලියගහමන්දිරයෙන් යන බව මට ඇහුනේ ටිවී එකේ විශේෂ ප්‍රවෘත්තියක් විදියට කියනකොට තමයි. . .

    ඇත්තටම මටත් ඒ වේලාවේ අවංකව "හිතට දුක හිතුනා" මොකද එතුමා මේ රටට කරපු සේවය මට අමතක නැහැ. එතුමා මේ රට බේරගන්න උදව්කල, යුද්ධය ජය ගැනීමට උදව්කල, මේ රට සංවර්ධනය කල නායකයෙක්, එතුමාව විනාශ කලේ එතුමා වටේ හිටපු කැනහිල්ලෝ ටික, රටේ නීතිය බල්ලට ගියා, වංචාව දූෂණය වැඩි උනා, කුඩු එතනෝල් අපචාර රටේ සීග්‍රයෙන් පැතිරුනා, ඒ සියළු දේවල් වලට සෘජුව හෝ වක්‍රව, දැන හෝ නොදැන එතුමාටත් දායක වෙන්න සිද්ධ උනා, රටේ වියදම අනවශ්‍යය ලෙස වැඩි උනා. ඒ සියලු දේවල් මේ රටේ බුද්ධිමත් මිනිස්සු, ඒ කියන්නේ කැපුවත් නිල් පාටවත් කැපුවත් කොල පාටවත් නෙමෙයි. හැම දෙයක් ගැනම බුද්ධියෙන් විමසලා මධ්‍යස්ථව හිතන, මධ්‍යස්ථව දකින අන්තගාමී නොවූ මිනිස්සුන්ට අවබෝධවීමේ ප්‍රථිඵලයක් තමයි මහින්ද මහත්තයාගේ පරාජය . එක එහෙම නොවුන නම් මහින්ද මහත්තයට මෙවරත් විශිෂ්ඨ ජයක් අත් කරගන්න අනිවාර්යෙන්ම හැකියාව තිබුනා. එහෙම උනා නම් මේ පාර මම මෛත්‍රීපාල මහත්තයට ගහපු කතිරය මහින්ද මහත්තයට ගහන්න දෙපාරක් හිතන්නේ නැහැ. එත් ඒක එහෙම උනේ නැහැ.

    මම අද මෛත්‍රීපාල මහතාට සහය දැක්වූවද, යම් දිනක ඔහුද නොගැලපෙන ක්‍රියාවන්හී නිරතවන පාලකයෙකු වුවහෝත්, මම ඔහුටද විරුද්ධව ක්‍රියාකරමි. මන්ද මම පක්ෂ පාට භේදයකින් තොරව හිතා, පක්ෂ පාට භේදයකින් තොරව් දැක, කාලොචිතව ක්‍රියාකරන්නෙකුම් වන්නෙමි. මන්ද මාව කැපුවත් මම, මම වෙමී.

    අපි මෛත්‍රීට ඡන්දය දුන්නේ හිටපු ජනාධිපතිතුමාගෙන් පළිගන්න නෙමෙයි . . .
    අපේ රාජපක්ෂ මැතිතුමාට අපි කවදත් ගරු කරනවා . . .

    :yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    අපි මෛත්‍රීට ඡන්දය දුන්නේ හිටපු ජනාධිපතිතුමාගෙන් පළිගන්න නෙමෙයි . . .
    අපේ රාජපක්ෂ මැතිතුමාට අපි කවදත් ගරු කරනවා . . .

    එකගයි :)

    අපි විරුද්ධ උනේ එතුමා,
    පසුගිය වසර 5 තුල අනුගමනය කල බොහෝ ප්‍රතිපත්තීන් වලට.
    වර්ථමානයේ අනුගමනය කරන ප්‍රතිපත්තීන් වලට.
    අනාගතයේ අනුගමනය කිරීමට තිබූ ප්‍රතිපත්තීන් වලට.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මහින්දගේ විනාශය පටන් ගත්තේ 2/3 බලේ හදාගන්න එන හැම එකාවම පක්ශෙට ගත්තා. එන උන් එන්නේ රටට සේවයක් කරන්න නෙමේ. පෙරේත්කමට. එහෙම ආපු උන් උන්ගේ බලු වැඩ කරගෙන ගියා.මහින්දට මුකුත් කරගන්න උනේ නෑ බලය නැති වෙන නිසා. හොද කන්ඩායමක් නැති උනාම ඔහොම වෙනවා.

    මෙතනෙදි රනිල්ට වෙන්නෙත් ඔය දෙමයි හොදට සැලසුම් කලේ නැත්නම්. ලොකු බලයක් ගන්න කියලා ඉන්න හොරු ටික ගත්තොත් ඉවරයි.
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    මහින්ද රාජපක්ෂ ජනපතිතුමා 2015 ජනාධිපතිවරණයෙන් පසු තම නිල නිවස වන අරලියගහමන්දිරයෙන් යන බව මට ඇහුනේ ටිවී එකේ විශේෂ ප්‍රවෘත්තියක් විදියට කියනකොට තමයි. . .

    ඇත්තටම මටත් ඒ වේලාවේ අවංකව "හිතට දුක හිතුනා" මොකද එතුමා මේ රටට කරපු සේවය මට අමතක නැහැ. එතුමා මේ රට බේරගන්න උදව්කල, යුද්ධය ජය ගැනීමට උදව්කල, මේ රට සංවර්ධනය කල නායකයෙක්, එතුමාව විනාශ කලේ එතුමා වටේ හිටපු කැනහිල්ලෝ ටික, රටේ නීතිය බල්ලට ගියා, වංචාව දූෂණය වැඩි උනා, කුඩු එතනෝල් අපචාර රටේ සීග්‍රයෙන් පැතිරුනා, ඒ සියළු දේවල් වලට සෘජුව හෝ වක්‍රව, දැන හෝ නොදැන එතුමාටත් දායක වෙන්න සිද්ධ උනා, රටේ වියදම අනවශ්‍යය ලෙස වැඩි උනා. ඒ සියලු දේවල් මේ රටේ බුද්ධිමත් මිනිස්සු, ඒ කියන්නේ කැපුවත් නිල් පාටවත් කැපුවත් කොල පාටවත් නෙමෙයි. හැම දෙයක් ගැනම බුද්ධියෙන් විමසලා මධ්‍යස්ථව හිතන, මධ්‍යස්ථව දකින අන්තගාමී නොවූ මිනිස්සුන්ට අවබෝධවීමේ ප්‍රථිඵලයක් තමයි මහින්ද මහත්තයාගේ පරාජය . එක එහෙම නොවුන නම් මහින්ද මහත්තයට මෙවරත් විශිෂ්ඨ ජයක් අත් කරගන්න අනිවාර්යෙන්ම හැකියාව තිබුනා. එහෙම උනා නම් මේ පාර මම මෛත්‍රීපාල මහත්තයට ගහපු කතිරය මහින්ද මහත්තයට ගහන්න දෙපාරක් හිතන්නේ නැහැ. එත් ඒක එහෙම උනේ නැහැ.

    මම අද මෛත්‍රීපාල මහතාට සහය දැක්වූවද, යම් දිනක ඔහුද නොගැලපෙන ක්‍රියාවන්හී නිරතවන පාලකයෙකු වුවහෝත්, මම ඔහුටද විරුද්ධව ක්‍රියාකරමි. මන්ද මම පක්ෂ පාට භේදයකින් තොරව හිතා, පක්ෂ පාට භේදයකින් තොරව් දැක, කාලොචිතව ක්‍රියාකරන්නෙකු වන්නෙමි. මන්ද මාව කැපුවත් මම, මම වෙමී.

    අපි මෛත්‍රීට ඡන්දය දුන්නේ හිටපු ජනාධිපතිතුමාගෙන් පළිගන්න නෙමෙයි . . .
    අපේ රාජපක්ෂ මැතිතුමාට අපි කවදත් ගරු කරනවා . . .

    :yes:
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    ඇත්ත යුද්දේ ඉවර කරපු එකේ ගෞරවයේ සම තැනක් මහින්දට තියනවා. ඒක නෑ කියන්න බෑ කාටවත්. හැබැයි කවුරුත් පිළිගන්න ඕනා මහින්ද කියන්නේ බල ලෝබියෙක් කියලත්. දැන් ඔය පැරදිලා යන්න කලිනුත් හෙන ගේමක් දෙන්න ට්‍රයි කළා කියල චම්පක මහත්තයා කියල තියනවා.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කාලකණ්නි කමක මහත............
    මේ කාලකණ්නි ජයට හුරේ දාන පිටරට වල කොටි් නඩේ ඵක්ක..
    මේ රටේ ඉදන් සිංහලයින් කියාගන්නා කාලකණ්නීන්ද
    හූරේ දැමීමයි....

    114.jpg