අපුරු පෙම්වතා...
මගේ වුන දවසේ සිට..
ඇත්තටම මගේ ම වූ...
හදවතට දැනෙන..
හදවතට කතා කරන ....
දෙකොපුල් උණුසුම් කරවන....
සතුටේදී ලග ඉන්න ...
දුකේදී තවත් ලගින් ඉන්න...
ඇස් දෙක ලගටම ඇවිත්...
හදවත ආදරෙන් සනසවන...
ඇස් දෙකට පේන දුරින්...
හැමදාම ලග ඉන්න...
ජීවිතය පටන් ගත් දින සිට...
ජීවිතය ඉවර වෙන තෙක් .....
ලග ඉන්න....
කදුළු බින්දුව ...
ඔබයි මගේ....
අපුරු පෙම්වතා...
සමනලී.....

මගේ වුන දවසේ සිට..
ඇත්තටම මගේ ම වූ...
හදවතට දැනෙන..
හදවතට කතා කරන ....
දෙකොපුල් උණුසුම් කරවන....
සතුටේදී ලග ඉන්න ...
දුකේදී තවත් ලගින් ඉන්න...
ඇස් දෙක ලගටම ඇවිත්...
හදවත ආදරෙන් සනසවන...
ඇස් දෙකට පේන දුරින්...
හැමදාම ලග ඉන්න...
ජීවිතය පටන් ගත් දින සිට...
ජීවිතය ඉවර වෙන තෙක් .....
ලග ඉන්න....
කදුළු බින්දුව ...
ඔබයි මගේ....
අපුරු පෙම්වතා...
සමනලී.....

Last edited:
