අපුරු පෙම්වතා...

samanale

Member
Oct 3, 2010
2,314
205
0
in my garden
අපුරු පෙම්වතා...

මගේ වුන දවසේ සිට..
ඇත්තටම මගේ ම වූ...
හදවතට දැනෙන..
හදවතට කතා කරන ....
දෙකොපුල් උණුසුම් කරවන....
සතුටේදී ලග ඉන්න ...
දුකේදී තවත් ලගින් ඉන්න...
ඇස් දෙක ලගටම ඇවිත්...
හදවත ආදරෙන් සනසවන...
ඇස් දෙකට පේන දුරින්...
හැමදාම ලග ඉන්න...
ජීවිතය පටන් ගත් දින සිට...
ජීවිතය ඉවර වෙන තෙක් .....
ලග ඉන්න....
කදුළු බින්දුව ...
ඔබයි මගේ....
අපුරු පෙම්වතා...

සමනලී.....

tear.jpeg

Last edited:

HareendraS

Member
Sep 8, 2009
4,711
304
0
36
-_|MaTaRa|_-
හ්ම් ... මට නම් ...

පුංචි කුමරිය ...
මා නුඹට ආදරය කර
නුඹ මට පිදු ආදරය ...
කදුලු බිංදුව
:(

ලස්සන නිර්මාණයක් යාලුවේ ... :)
 
Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Nice work.... can't give reps

    Hebei mama hithanne tikak wenas vidihakata, kadula minissunge darageneema sagawa thabanawada kiyala mata hithenawa welawakata... mokata gehenunge hema deyakadima perata enne kadul, aken a ayage dairyaya mota karanawada manda....
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    Nice work.... can't give reps

    Hebei mama hithanne tikak wenas vidihakata, kadula minissunge darageneema sagawa thabanawada kiyala mata hithenawa welawakata... mokata gehenunge hema deyakadima perata enne kadul, aken a ayage dairyaya mota karanawada manda....
    ඇත්ත මචන්
    කඳුළු ඉස්සරහට දාගත්තොත් අපි විනාසයි