අපූරැ සංවේදී නායකයා...

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    අපූරැ සංවේදී නායකයා...

    261803_229208020444005_5734730_n.jpg
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඕකෙ ඇත්ත කතාව ඒ මනුස්සයම බැහල ජනධිපතිතුමාගෙ කකුල් දෙක ළඟට ආව කියල මට මතකයි කවුරු හරි එකෙක් ඉස්සර කියල තිබ්බ ... :rolleyes:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    ඕකෙ ඇත්ත කතාව ඒ මනුස්සයම බැහල ජනධිපතිතුමාගෙ කකුල් දෙක ළඟට ආව කියල මට මතකයි කවුරු හරි එකෙක් ඉස්සර කියල තිබ්බ ... :rolleyes:
    :yes:

    මරාට කඩෙ යාමක් නෙවෙයි. ඕක තමයි ඇත්ත කතාව.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඌ බැහැලා ආවත් නැතත්, මරාට වටිනවා උගේ ලඟට ගිහිල්ලා දෙන්න.. මොකද මරාගේ කකුල් දෙක කැඩිලා නැහැනේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌ බැහැලා ආවත් නැතත්, මරාට වටිනවා උගේ ලඟට ගිහිල්ලා දෙන්න.. මොකද මරාගේ කකුල් දෙක කැඩිලා නැහැනේ..
    මගෙ අම්මො බොලා මොන තරන් තරහකින් පිච්චි පිච්ච්ද ඉන්නෙ :baffled:
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    ඕකෙ ඇත්ත කතාව ඒ මනුස්සයම බැහල ජනධිපතිතුමාගෙ කකුල් දෙක ළඟට ආව කියල මට මතකයි කවුරු හරි එකෙක් ඉස්සර කියල තිබ්බ ... :rolleyes:

    වෙන්නත් ඇති මයේ හිතේ...:confused: