ඉවසනවට වඩා මම හිතන්නේ ඒ ගැන එයත් එක්ක විවුර්තව කතා කරන එක හොඳයි.ලස්සන නිර්මාණයක්.
සමහර වෙලාවට ඒ දේවල් ඉවසන් ඉන්න එක හොඳයි කියලයි මම හිතන්නෙ...අෆ්ෆා.. දුක හිතෙන කතාවක්නේ මචන්.කොහොමද ගෑනු ලමයා වෙන කෙනෙක් ගැන කියවනකොට ඉන්නේ..? අම්මෝ මට නම් බෑ...ඉවසනවට වඩා මම හිතන්නේ ඒ ගැන එයත් එක්ක විවුර්තව කතා කරන එක හොඳයි.ලස්සන නිර්මාණයක්.
![]()
මොකද ඒකෙන් එයාගෙ හිතට යම් සැහැල්ලුවක් දැනෙන්න පුළුවන්....
Bohoma Sthuthi Mithraya..adhaswalata...anunge dukak sathuhin ho asathutin ewa asagena ho egiima koitharam deyakda.apita barak wage denunata anith kenata eka koicharam sehelluwakda?.....
arthaya ethahodin pilibibu karana keti nirmanayak....
kollatath issarahata thaman hithana paridi.thamange aluth pemwathiya thaman sathuwewi.............aniwaryenma..![]()
Ow machan ehema kapakirimak karala kalayak giyama thamantama sathutu wenna puluwan e diha apahu harila balala...කොල්ලෙක් එහෙම දාරාගෙන ඉන්නවා කියන්නේ ඒක මාරයි මචන් ,හැබැයි දවසක ඔය කියන කොල්ලගෙ ආදරය තේරුම් ගිහින් පරන එක නිකන්ම අමතක වෙලා යනව , ලස්සන නිර්මාණයක් මචන් , තව ලියමු
පිවිතුරු ආදරයකට කොච්චර කැපවීම් හා තනිව විඳ දරාගැනීම් නම් කරන්න වෙනවද..
ඒ සියල්ල අභිභවා ජය ගන්නා විට දැනෙන නිම් හිම් නැති සතුට කොහොම නම් විස්තර කරන්නද...
මේ නිර්මානය තුල ඒ සියල්ලක් කෙටියෙන් වුවත් සාරවත්ව හා අරුත්බරව සටහන් කර තිබෙනවා..
මල්ලිගේ තවත් කියවන්නාට හිතන්නට යමක් ඉතුරු කරපු රසබර අනඟි නිර්මානයක්...මල්ලිට ජය!!
Nice Poem ....
Adareta seemawak na
eka labunath...anith kenata Dunnath![]()
Thank u Bro...good meaning in ti brother.... keep writing.....
අෆ්ෆා.. දුක හිතෙන කතාවක්නේ මචන්.කොහොමද ගෑනු ලමයා වෙන කෙනෙක් ගැන කියවනකොට ඉන්නේ..? අම්මෝ මට නම් බෑ...ඉවසනවට වඩා මම හිතන්නේ ඒ ගැන එයත් එක්ක විවුර්තව කතා කරන එක හොඳයි.ලස්සන නිර්මාණයක්.
![]()
harima lassana nirmanayak saho..
oya wage athdakimak widina mage yaluwekut innawa...
saralay wage tibunata oke athulanthaya hugak wedanakari...
hoda nirmanayak sahoo..

..meka tikak parana kathawak
meka loku adara kathawaka kallak nangi...
me kiyana ganu lamaya naraka kenek neme..eya prathama premaya hinda godak duk winda manasikawa ledek una kenek...eyage dukata pihita wenne eyage hodama yaluwa...e kiyanne mage me kaviye pemwatha...
kalayk yaddi me denna pemwathun wenawa..
yaluwa widiyata mona taram me ganu lamayage parana premaya ahan hitiya unath me pemwathata tamange pemwathiya thawath kenek gana kiyanawa ahann inna godak amaru wenawa
Namuth ohu godak iwasimen idala tamange premaya jaya gannawa...
(meka man hodata danna sathya kathawak)
Bohoma sthuthi nangita!
සමහර වෙලාවට ඒ දේවල් ඉවසන් ඉන්න එක හොඳයි කියලයි මම හිතන්නෙ...මොකද ඒකෙන් එයාගෙ හිතට යම් සැහැල්ලුවක් දැනෙන්න පුළුවන්....
![]()