අපූරු ක්‍රිකට් සිදුවීමක්!
ඉකුත් පෙබරවාරි 14 දා ඔස්‌ටේ්‍රලියාවේ ඇඩිලේඩ් හි පැවැති කොමන්වෙල්ත් බැංකු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දු - ශ්‍රී ලංකා තරගය ක්‍රිකට් ඉතිහාසයට අපූරු පිටුවක් එක් කළේය. තරගය තීරණයක් නොමැතිව සම - සම මට්‌ටමින් අවසන් විය. ඒ ආශ්‍රිතව සම වූ තවත් අවස්‌ථා කිහිපයක් ද ඇති බව දැන් වාර්තා වේ.
මෙවන් සිද්ධියක් එක් දින ක්‍රිකට් ඉතිහාසයේ එතෙක් වාර්තා වී නොතිබූ බව සඳහන් වේ.