අපූරු පුස්තකාලේ!
අපූරු පුස්තකාලේ!
තම මිතුරු නිමල් සිය නිවසේ වටිනා පුස්තකාලයක් පවත්වාගෙන යන බැව් දැනගත් කමල් දිනක් එහි ගියේය.
පුස්තකාලයේ පොත්පත් පරීක්ෂාකර බැලූ කමල් මිතුරාගෙන් මෙවැනි ඉල්ලීමක් කළේය.
"මම මේකෙන් එක පොතක් අරන් යන්නද? බලල ගේන්නම්.
තරහ වෙන්ඩ එපා. ඒක නම් කරන්ඩ බෑ... ඔහොම අරන් ආපු පොත්වලින් තමයි මම මේ පුස්තකාලෙ හැදුවෙ..." නිමල් කියාගෙන ගියේය.