පානදුර කැටවත්ත බස් සේවය

good-man

Well-known member
  • Jan 29, 2015
    2,810
    2,964
    113
    සිරා බස් එක බදුල්ල පැත්තෙ වංගු කෙලින් කරන් යන්නේ මමත් දවස් ගානක් ගිහින් තියෙනවා
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සොරි මචං i didn't knew it was repost,මාත් ඕක කලින් කියවල තිබුණ ඒ දවස් වල කිරියේ හිටියේ නැනේ ,මේ සැරේ කියවපුවාම දාන්න හිතුන​



    ඒකෙ කිසිම අව්ලක් නෑ බං...;)

    මට නං උඹේ පොස්ට් එක රී පොස්ට් කියල කියන්නවත් හිතුනේ නෑ විස්තර හොයල දාල තිබුණ විදිහට...:yes:
    මටත් මගේ එක මතක් උනේ මේක දැක්කට පස්සෙයි..:D

    අනික මනුස්සකම ගැන කියවෙන කතාවක් නිසා කොච්චර රී පොස්ට් උනත් අවලක් නෑ, මේ කාලේ මනුස්ස කම එන්න එන්නම අඩු වේගෙන එන දෙයක් නිසා...:dull:

    +rep
     
    Last edited: