අපූරු විවාහය

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
සාමාන්‍ය සහෝදර බැඳීම් වලට වඩා නිවුන් සහෝදර සහෝදරියන් අතර ඇති බැඳීම දැඩි යැයි පැවසේ.

එබැවින් සමාන ඇඳුම් ඇඳීමටත් ජීවිතයේ සුවිශේෂී අවස්ථා එකට සැමරීමටත් බොහෝ නිවුන්නු කැමැත්ත දක්වති.

නිවුන් සහෝදරයන් දෙදෙනෙක්, නිවුන් සහෝදරියන් දෙදෙනෙකුගේ අතගත් අපූරු පුවතක් පිළිබඳ වාර්තා වේ.

මෙම පුවත වාර්තා වන්නේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ත්‍රිසූර් දිස්ත්‍රික්කයෙනි.

මෙහි මල්කුමාරයන් දෙදෙනාද මල්කුමාරියන් දෙදෙනාද, චාරිත්‍ර කටයුතු සිදුකළ පූජකවරුන් දෙදෙනාද නිවුන්නු වීම තවත් විශේෂත්වයකි.

මෙම අපූරු විවාහයේ ඡායාරූප පහත දැක්වේ.

(ඡායාරූප : Buzzfeed)




enhanced-31617-1447320552-1.png



edit-8444-1447320330-4.jpg


enhanced-6665-1447320067-1.png


enhanced-20666-1447320188-1.png


~මෙක නම් අනිවා මාරු වෙනවා අයියෝ සල්ලි~

tumblr_m7mb9mi22D1qk73j0o1_500.gif
 
Last edited:

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    රහස්‍ය අංකයක් තියා ගන්න වෙනවා :lol:

    දෙන්නගෙම අහවල් ඒව ළඟ පච්ච ගහන්න වෙනව. ඔව් වෙනව. :rofl: