අපෙක්ෂාව~බලාපොරොත්තුව

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Hodata brain eka use karana kenek :)
    Loku wunama godak hoda thanakta yawi,

    ela ela ....

    හැමදාම වගේ හොද ත්‍රෙඩ් එකක්

    මේ වගේ ක්‍රියාවක් කල එකෙන් අපිටත්
    යම් පාඩමක් මේ කුඩා ළමයා තුලින් අපේ ජිවිතයට එක් කර ගන්න පුලුවන් කමක් තියෙනවා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපි යමක් අත් කර ගනිද්දි අපිට ලැබෙන්නේ පොඩි දෙයක් වුනාට..
    දෙවියන්වහන්සේ අපිට යමක් දෙන කොට අපි අපෙක්ෂා කරනවාට වැඩිය අපිට අත් වෙනවා අනිවාර්යෙන්ම..


    datz true... :yes: :yes:


    100% true.......

    පොඩි එකාගෙ අදහස නියමයි නෙ.
    අපි එක්ක බෙදා ගත්තට ස්තුතියි!!

    මේ දේවල් බෙදා ගන්න හිතුවේ..
    අපේ ජිවිතයටත් මේ දේ වැදගත් වෙන හින්දායි....
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපි යමක් අත් කර ගනිද්දි අපිට ලැබෙන්නේ පොඩි දෙයක් වුනාට..
    දෙවියන්වහන්සේ අපිට යමක් දෙන කොට අපි අපෙක්ෂා කරනවාට වැඩිය අපිට අත් වෙනවා අනිවාර්යෙන්ම..
    this z absolutely truth

    ela ela...
    hmmm adahasata ekagai!
    okkatama newei!


    අගෙයි ..!:lol::lol:

    GOOD STORY

    ස්තුතියි මේ ත්‍රේඩ් එක නරඹලා අදහස් දැක් වුවාට..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Hmm mehemai, mama kamathi podi deyak weva loku weva e deya sathitin bara gannawa nam....

    elazzz.gud post

    නියම කාතාව.:D
    You must spread some Reputation around before giving it to coollifestyle4u again.

    එල එල :)

    maxxza rep add

    ඔව්, අපි පුරුදු වේලා තියෙන්න ඕනේ..
    අපිට ලැබෙන දේ අනුව ජිවිතේ ඉදිරියට ගෙනියන්න..
     

    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area

    අපි යමක් අත් කර ගනිද්දි අපිට ලැබෙන්නේ පොඩි දෙයක් වුනාට..
    දෙවියන්වහන්සේ අපිට යමක් දෙන කොට අපි අපෙක්ෂා කරනවාට වැඩිය අපිට අත් වෙනවා අනිවාර්යෙන්ම..


    මේකනම් ඇත්ත ස්තූතියි අදහස අපිත් එක්ක බෙදාගත්තට:)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    maara bright ne podi ekaa :)

    nice machan
    thanx

    niyamay machanz

    ela ela tawath dewal me wage translate karala danna.

    මට ලැබෙන වේලාවල් අනුව අපේ අයට වැදගත් වෙනවා කියලා හිතෙන දේවල් පරිවර්තනය කරලා බෙදා ගන්නයි..
    ඉදිරියේදි මගේ අදහස වේලා තියෙන්නේ..