අපෙක්ෂාව~බලාපොරොත්තුව

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    Siraavata......

    පොඩි ලමයගේ අදහසනම් නියමයි

    ow eka nam attha :)
    thanks bro ... nice thread :)

    ela ela..kohomada tikiri moleee

    කුඩා ළමයාගෙන් වුවත් අපේ ජිවිතයට යම් දෙයක් එකතු කර ගන්න තියෙනවා...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    අපි යමක් අත් කර ගනිද්දි අපිට ලැබෙන්නේ පොඩි දෙයක් වුනාට..
    දෙවියන්වහන්සේ අපිට යමක් දෙන කොට අපි අපෙක්ෂා කරනවාට වැඩිය අපිට අත් වෙනවා අනිවාර්යෙන්ම..


    මේකනම් ඇත්ත ස්තූතියි අදහස අපිත් එක්ක බෙදාගත්තට:)

    wow..attha thamai...

    THANKS BRO


    Ela niyamai :)

    අපේ ජිවිතයේ බොහෝ දෙවල් තියෙනවා..
    අපි නොපතන දේවල්..
    ඒ නිසා මේ වගේ දේවල් ගැන අපි දැන ගෙන ඉන්න එක අපේ ජිවිතයට
    ලොකු රුකුලක් වෙනවා..