අපෙත් ඉවසීමේ සීමාවක් තියෙනවා... - නාමල් රාජපක්ෂ

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,147
    9,476
    113
    Mey gollo Visi haya Koheda yanne?


    අඩේ මේ කවුරුවත් රනියට තියෙන චෝදනාව ගැන වචනයක් වත් කියන්නෙ නෑ නේ,
    වයිරයෙන් කරා ලු
    පලි ගන්න කරා ලු
    කෙලෙහෙගුනයක් නෑ ලු
    මම නන් නීතිය සැමට සමානව ක්‍රියාත්මක වෙන එකට හෙනම කැමතියි බන්
    ලන්කාවට නොතිබුන දෙයක්
    ප්‍රබූ නොවන එකෙක් ලක්ස 160 ක් අවභාවිතා කරල හම්බුනා නන් ඇටදෙක දානව ලාච්චුවෙ
    ප්‍රභූන්ට එව්ව පොඩි සීන්
    මොන පම්කක් ද
     
    • Like
    Reactions: Bunji Kuraki

    Similar threads