අපෙත්_ඵහෙම_උනා නේහ්

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සීරියස් ඉශු එකකදී ජෝක් එකට ගන්නේ, ඒ උබේ දේශපාලන නායකත්වය දීල තියන ආදර්ශය පොඩි එකෝ.....පහු ගිය කාලේ මේ පාන්දුවේ පොන්න හැතිකරේ ප්‍රෙස් කන්ඵරන්ස් තියනකොට එක අපිට පෙනුනා...ඕක උබේ අවුලක් නෙවේ...උබට පුර්වාදර්ශ දෙන උබ සපෝට් කරන දේශපාලන පොන්නයන්ගේ දර්ශනය.....

    සිංහල පොලිටිකල් පාටි එකක් හදන්න බෑ...
    අපේ මිනිස්සු නිදහස් මතධාරීන්.එක නිසා.

    gotabayata unath balayata enna muslim votes ona wenawa

    මෙන්න මේක උබ විසවාස කරන දේශපාලන අපතයන්ගේ ප්‍රවාදයක්. මතක තියා ගනින් උබ උබේ තාත්තගේ @ වත් නැති කාලේ සෙවල බණ්ඩ බලයට ආවේ සිංහල බාශාව රාජ්‍ය භාෂාව කරනවා කියන සිංහල මුලික කර ගත්ත දේවල් වලින්....
    මෙතන ඕන වෙන්නේ සිංහල පමණක් වන දේශපාලන ව්‍යාපාර නෙවෙයි. (එහෙම ව්‍යාපාරයක් ඕනේ කියල උබේ දේශපාලන අප්පුච්චිලා උබේ ඔලුවට දාල තියෙන්නේ එතකොට පිට රට වලන් කෙලවලා රට වුල් කරන්න උන්ට පුළුවන් නිසා)

    ඉන්න එකා ගෙන හරියට පර්ෆොර්ම් කරපු එකාට බලය දෙන එක.....

    ගෝට ඉන්න කාලේ මේක අවුලක් උනේ නෑ කියන්න මම නෙවෙයි. ඇමෙරිකාවේ හිටපු සහකාර රාජ්‍ය ලේකම් බ්ලේක්......
    (දැන් අර ගෝට අවොත් ඇමෙරිකාව අපිට අරිනවා කියපු උන් *කේ ඇගිල්ල ගහගනිල්ලා)

    sinhalese mulika wenna one na, main parties 2 ekathu unama hari... sinhala party ekak kiyana nama issarahata danna one na...

    gota inna kale awulak une naththe e kale thamai un organize wenna gaththe...:dull: eka parata form wela gahapu gahillak nemei meka...

    gota balayata enna muslim chanda one, mokata gedara ekekwa awilla marala giyath UNP ekata chande dena 20% withara sinhala minissu innawa lankawe. eka nisa dan Gota awa kiyala loku wenasak wenne na.

    meka eka minihekta karanna puluwan deyak nemei,

    lankawe political stucture ekata muslim un ganata adopt wela thiyenne...

    eka wenas karanna sahenna loku reformation ekak wenna one...

    "hise ammata kotte maru karala wadak na"
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනිත් එක රුසියාවේ demographics ලංකාවේ demographics වලට වඩා එහෙංපිටින්ම වෙනස් ....

    පුටින්ට ලංකාව දුන්නොත් කොරයි ! :rofl:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    හරි හරි අනුර කරයි ඵහෙනම්..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එක මනුස්සයෙක් මාරු කරට වැඩක් නෑ පද්දතිය මාරු නොවී

    අනේ බං මෙහ.....

    උබල ඔය අම්මගේ පද්දතිය මාරු කොරන්න ගිහින් හුකව ගත්තේ......:angry::angry:

    උබල වගේ රැඩිකල් සිපයිය්යෝ දන්නා මෑණියන්ගේ වස්ත්‍රය............:angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    sinhalese mulika wenna one na, main parties 2 ekathu unama hari... sinhala party ekak kiyana nama issarahata danna one na...

    gota inna kale awulak une naththe e kale thamai un organize wenna gaththe...:dull: eka parata form wela gahapu gahillak nemei meka...

    gota balayata enna muslim chanda one, mokata gedara ekekwa awilla marala giyath UNP ekata chande dena 20% withara sinhala minissu innawa lankawe. eka nisa dan Gota awa kiyala loku wenasak wenne na.

    meka eka minihekta karanna puluwan deyak nemei,

    lankawe political stucture ekata muslim un ganata adopt wela thiyenne...

    eka wenas karanna sahenna loku reformation ekak wenna one...

    "hise ammata kotte maru karala wadak na"

    මේ ඔක්කොම උබල වගේ අති-පඩි මද්‍යස්ථ මතධාරීන්ගේ ගොබ්බ ටෝක්....:dull:

    1- ගොට ඉන්න කාලේ ෆෝරම් උනාම කියමුකෝ...හැබැයි ගොට ඉන්න කාලේ ඉකන්වත් ඇත බෝම්බයවත් පිපුරුඅ නම්, ඔලුව එලියට දැම්ම නම් පොර ෂොට් එක දෙනවා...

    2-gota balayata enna muslim chanda one,- මේක කියන්නෙම UNP පොන්නයන්, JVP පොන්නයන් සහ හම්බයන්. සිංහලයන්ගේ චන්ද වලින් විතරක් එන්න පුළුවන්. හැබැයි සිංහලයෝ ජාතියක් විදියට හිතනවා නම්***

    3-මේකත් ඔය පොන්නයන්ගේ ම ප්‍රවාදයක්....මතක තියා ගනින් සිඟා වෙනස් කලේ එක මිනිහෙක් ගේ චින්තනයෙන්....පොර එක කරපු හරි, කොක්කෙන් සහ කෙමනෙන් කියවල නැත්තන් කියවල ඉගෙනන් ගනින් පොඩි එකා....

    4-ලොල්උ...19 වන පාණ්ඩුක්‍රම සංශෝධනය වගේද????? උබේ ඔය මහා ලොකු reformation එක කරන කොට රට ඉතුරු වෙලා තියෙන්නේ නෑ....හරි මිනිහෙකුට දෙන්න ඌනේ වසර 10-15 ඇතුලත ඔක කරන්න.....

    උබේ ඔය ඔක්කොම තර්ක ගේන්නේ ඔය රැඩිකල් නපුංසකයෝ.:dull::dull::dull:

    ***- සිංහලයන් එක ජාතියක් විදියට හිතන්නේ නැත්තේ උබල වගේ අති- පඩි ටෝක් දෙන ඩොන් ජුවන් ධර්මපාලලාට රගන්න ජාතිකවාදියෝ ඉඩදීලා තියන නිසා.
    උබල වගේ ඔය මද්‍යස්ථ පොන්න ටෝක් වලට උත්තර දෙන්නේ එක නිසා.

    උබල කරන්නේ සිංහලයන්ව බ්‍රේන් වොෂ් කරන කුමන්ත්‍රණයේ පාර්ට් එකක්.
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනේ බං මෙහ.....

    උබල ඔය අම්මගේ පද්දතිය මාරු කොරන්න ගිහින් හුකව ගත්තේ......:angry::angry:

    උබල වගේ රැඩිකල් සිපයිය්යෝ දන්නා මෑණියන්ගේ වස්ත්‍රය............:angry:

    අවුරුදු 70ක් පද්ද්දතිය රැකගෙන ඇවිල්ල දැන් ලංකාව ශශ්‍රික(ෂරියා:baffled: ) වෙලා තියෙන්නේ ....:rolleyes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    thats not good,

    when government has such power they will abuse it...

    I too agree, this is true to some extent.

    Imagine Ranil/Mangala becoming president and exerting this kind of power.

    Rajapakses may have exercised this power in an acceptable manner but that isn't to say everyone would run the defence ministry the same way.

    However, we are not in a position to exercise democracy against the extremists, not with the bunch of d-heads running the show at the parliament. Not with the politicians who do not realize the gravity or ramifications of what they're doing, not with the party leaders who would gladly trade the sovereignty of the country in order to remain in power, not with the henchmen who blindly follow anything their party leader says in order to move higher up the hierarchy.

    So granting autocratic powers to the president seems to be the best option we have as of now.
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ ඔක්කොම උබල වගේ අති-පඩි මද්‍යස්ථ මතධාරීන්ගේ ගොබ්බ ටෝක්....:dull:

    1- ගොට ඉන්න කාලේ ෆෝරම් උනාම කියමුකෝ...හැබැයි ගොට ඉන්න කාලේ ඉකන්වත් ඇත බෝම්බයවත් පිපුරුඅ නම්, ඔලුව එලියට දැම්ම නම් පොර ෂොට් එක දෙනවා...

    2-gota balayata enna muslim chanda one,- මේක කියන්නෙම UNP පොන්නයන්, JVP පොන්නයන් සහ හම්බයන්. සිංහලයන්ගේ චන්ද වලින් විතරක් එන්න පුළුවන්. හැබැයි සිංහලයෝ ජාතියක් විදියට හිතනවා නම්***

    3-මේකත් ඔය පොන්නයන්ගේ ම ප්‍රවාදයක්....මතක තියා ගනින් සිඟා වෙනස් කලේ එක මිනිහෙක් ගේ චින්තනයෙන්....පොර එක කරපු හරි, කොක්කෙන් සහ කෙමනෙන් කියවල නැත්තන් කියවල ඉගෙනන් ගනින් පොඩි එකා....

    4-ලොල්උ...19 වන පාණ්ඩුක්‍රම සංශෝධනය වගේද????? උබේ ඔය මහා ලොකු reformation එක කරන කොට රට ඉතුරු වෙලා තියෙන්නේ නෑ....හරි මිනිහෙකුට දෙන්න ඌනේ වසර 10-15 ඇතුලත ඔක කරන්න.....

    උබේ ඔය ඔක්කොම තර්ක ගේන්නේ ඔය රැඩිකල් නපුංසකයෝ.:dull::dull::dull:

    ***- සිංහලයන් එක ජාතියක් විදියට හිතන්නේ නැත්තේ උබල වගේ අති- පඩි ටෝක් දෙන ඩොන් ජුවන් ධර්මපාලලාට රගන්න ජාතිකවාදියෝ ඉඩදීලා තියන නිසා.
    උබල වගේ ඔය මද්‍යස්ථ පොන්න ටෝක් වලට උත්තර දෙන්නේ එක නිසා.

    උබල කරන්නේ සිංහලයන්ව බ්‍රේන් වොෂ් කරන කුමන්ත්‍රණයේ පාර්ට් එකක්.

    "1- ගොට ඉන්න කාලේ ෆෝරම් උනාම කියමුකෝ...හැබැයි ගොට ඉන්න කාලේ ඉකන්වත් ඇත බෝම්බයවත් පිපුරුඅ නම්, ඔලුව එලියට දැම්ම නම් පොර ෂොට් එක දෙනවා..."

    උඹ කොහොමද කියන්නේ ෂොට් එක දෙනවමයි කියල ... තමන්ට ප්‍රතිවාදී පාතාලයන්ට ෂොට් එක දෙනවා වගේ ලේසි වැඩක්ද දේශපාලන හස්ත වලින් ක්‍රියාත්මක වෙන ත්‍රස්තවාදයට ෂොට් එක දෙන එක ... අනික එහෙම දෙන්න පුළුවන්කම තිබ්බත් එච්චර බලයක් දේශපාලන අදිකාරියට තියෙන එක හරිද ? එතකොට ප්‍රජාතන්තරවාදෙට මොකෝ වෙන්නේ ?

    "2-gota balayata enna muslim chanda one,- මේක කියන්නෙම UNP පොන්නයන්, JVP පොන්නයන් සහ හම්බයන්. සිංහලයන්ගේ චන්ද වලින් විතරක් එන්න පුළුවන්. හැබැයි සිංහලයෝ ජාතියක් විදියට හිතනවා නම්***"

    facepalm, ඉතින් ඕක ගැන නේන්නම් මම කිව්වේ ... එත් ඕක වෙයි කියල හිතනවද ලංකාවේ මුන් සෙට් දෙක එකතු උනේ නැත්තං

    "3-මේකත් ඔය පොන්නයන්ගේ ම ප්‍රවාදයක්....මතක තියා ගනින් සිඟා වෙනස් කලේ එක මිනිහෙක් ගේ චින්තනයෙන්....පොර එක කරපු හරි, කොක්කෙන් සහ කෙමනෙන් කියවල නැත්තන් කියවල ඉගෙනන් ගනින් පොඩි එකා...."

    ඇයි බන් උගත් , අත්දැකීම් තියන මනුස්සයෙක් වෙලා මේ දේවල් මෙහෙම සරලව මතුපිටින් බලන්නේ ? සින්ගපුරුව කියන්නේ පොඩි වපසරියක තියන පොඩි ජනග්‍රහනයක් ඉන්න රටක් ... එහම රටක් පාලනය කරන්න පුළුවන් කොම්පැනියක් පාලනය කරනවා වගේ... ලංකාවේ තත්වය හාත්පසින්ම වෙනස් ... රුසියාවේ පුටිනුයි සිංග වල ලි කවන් යුයි කරපු දේවල් ලංකාවේ
    කරන්න බෑ ...

    "ලොල්උ...19 වන පාණ්ඩුක්‍රම සංශෝධනය වගේද????? උබේ ඔය මහා ලොකු reformation එක කරන කොට රට ඉතුරු වෙලා තියෙන්නේ නෑ....හරි මිනිහෙකුට දෙන්න ඌනේ වසර 10-15 ඇතුලත ඔක කරන්න....."

    ආණ්ඩුක්‍රම ප්‍රතිසන්ක්කරනයක් නෙමෙයි බන් ... දේශපාලන පක්ෂ වල structure එකේ වෙනස් වීමක් වෙන්න ඕනේ .... එක නොවුනොට්ත් ඉස්ලාම අන්තවාදය හා ත්‍රස්තවාදය පරද්දන්න බෑ කොහොමත් ....

    සිංහලු එකතු වෙන්න ඕනේ ... එකතු වෙන්න පක්ෂ එකතු වෙන්න ඕනේ ... practically කරන්න පුළුවන් එකම දේ එක ...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,519
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    අනිත් එක රුසියාවේ demographics ලංකාවේ demographics වලට වඩා එහෙංපිටින්ම වෙනස් ....

    පුටින්ට ලංකාව දුන්නොත් කොරයි ! :rofl:

    ai ban ehema kiyanne? lankawa podi wadi nisa karaganna amaru wei kiyalada? :rofl:

    Asia wala idan Europe wenakan 4000+ km ganak thiyena ratak, thawa ratawal gananawakata godabimen mayim wela tiyena ratak palanaya karana kenekuta me podi dupath kaalla palanaya karanna ba kiyalada uba kiyanne?? :eek:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ

    ලංකාවේ එහෙම කාලයක් තිබ්බා..අපේ උන්ට පස්සෙ මානවහිමිකම් ලොකු වෙලා..ජ්‍යාතියන්තරය ජයගන්න ඕන උනා...:rofl:

    60180821_2333482623574606_4795154827900354560_n.png

    අපි මුකුත් කියන්න ඕනේ නෑනේ .....................

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113

    ලංකාවේ එහෙම කාලයක් තිබ්බා..අපේ උන්ට පස්සෙ මානවහිමිකම් ලොකු වෙලා..ජ්‍යාතියන්තරය ජයගන්න ඕන උනා...:rofl:

    ත්‍රස්තවාදීන් නොවන එවුනුත් අතුරුදහන් කරන්න ගියානෙ. නැත්නම් තාම ඉන්නව :growl:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    "1- ගොට ඉන්න කාලේ ෆෝරම් උනාම කියමුකෝ...හැබැයි ගොට ඉන්න කාලේ ඉකන්වත් ඇත බෝම්බයවත් පිපුරුඅ නම්, ඔලුව එලියට දැම්ම නම් පොර ෂොට් එක දෙනවා..."

    උඹ කොහොමද කියන්නේ ෂොට් එක දෙනවමයි කියල ... තමන්ට ප්‍රතිවාදී පාතාලයන්ට ෂොට් එක දෙනවා වගේ ලේසි වැඩක්ද දේශපාලන හස්ත වලින් ක්‍රියාත්මක වෙන ත්‍රස්තවාදයට ෂොට් එක දෙන එක ... අනික එහෙම දෙන්න පුළුවන්කම තිබ්බත් එච්චර බලයක් දේශපාලන අදිකාරියට තියෙන එක හරිද ? එතකොට ප්‍රජාතන්තරවාදෙට මොකෝ වෙන්නේ ?

    "2-gota balayata enna muslim chanda one,- මේක කියන්නෙම UNP පොන්නයන්, JVP පොන්නයන් සහ හම්බයන්. සිංහලයන්ගේ චන්ද වලින් විතරක් එන්න පුළුවන්. හැබැයි සිංහලයෝ ජාතියක් විදියට හිතනවා නම්***"

    facepalm, ඉතින් ඕක ගැන නේන්නම් මම කිව්වේ ... එත් ඕක වෙයි කියල හිතනවද ලංකාවේ මුන් සෙට් දෙක එකතු උනේ නැත්තං

    "3-මේකත් ඔය පොන්නයන්ගේ ම ප්‍රවාදයක්....මතක තියා ගනින් සිඟා වෙනස් කලේ එක මිනිහෙක් ගේ චින්තනයෙන්....පොර එක කරපු හරි, කොක්කෙන් සහ කෙමනෙන් කියවල නැත්තන් කියවල ඉගෙනන් ගනින් පොඩි එකා...."

    ඇයි බන් උගත් , අත්දැකීම් තියන මනුස්සයෙක් වෙලා මේ දේවල් මෙහෙම සරලව මතුපිටින් බලන්නේ ? සින්ගපුරුව කියන්නේ පොඩි වපසරියක තියන පොඩි ජනග්‍රහනයක් ඉන්න රටක් ... එහම රටක් පාලනය කරන්න පුළුවන් කොම්පැනියක් පාලනය කරනවා වගේ... ලංකාවේ තත්වය හාත්පසින්ම වෙනස් ... රුසියාවේ පුටිනුයි සිංග වල ලි කවන් යුයි කරපු දේවල් ලංකාවේ
    කරන්න බෑ ...

    "ලොල්උ...19 වන පාණ්ඩුක්‍රම සංශෝධනය වගේද????? උබේ ඔය මහා ලොකු reformation එක කරන කොට රට ඉතුරු වෙලා තියෙන්නේ නෑ....හරි මිනිහෙකුට දෙන්න ඌනේ වසර 10-15 ඇතුලත ඔක කරන්න....."

    ආණ්ඩුක්‍රම ප්‍රතිසන්ක්කරනයක් නෙමෙයි බන් ... දේශපාලන පක්ෂ වල structure එකේ වෙනස් වීමක් වෙන්න ඕනේ .... එක නොවුනොට්ත් ඉස්ලාම අන්තවාදය හා ත්‍රස්තවාදය පරද්දන්න බෑ කොහොමත් ....

    සිංහලු එකතු වෙන්න ඕනේ ... එකතු වෙන්න පක්ෂ එකතු වෙන්න ඕනේ ... practically කරන්න පුළුවන් එකම දේ එක ...

    1000 talks.ISIS gahanakota natta puke..JVP ..:lol:
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ai ban ehema kiyanne? lankawa podi wadi nisa karaganna amaru wei kiyalada? :rofl:

    Asia wala idan Europe wenakan 4000+ km ganak thiyena ratak, thawa ratawal gananawakata godabimen mayim wela tiyena ratak palanaya karana kenekuta me podi dupath kaalla palanaya karanna ba kiyalada uba kiyanne?? :eek:

    දූපත් මානසිකත්වය.:lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ත්‍රස්තවාදීන් නොවන එවුනුත් අතුරුදහන් කරන්න ගියානෙ. නැත්නම් තාම ඉන්නව :growl:

    අපි ඉතිං කොහොමද දන්නෙ මොකෝ බුද්ධි තොරතුරු අපිට කියනව යැ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ai ban ehema kiyanne? lankawa podi wadi nisa karaganna amaru wei kiyalada? :rofl:

    Asia wala idan Europe wenakan 4000+ km ganak thiyena ratak, thawa ratawal gananawakata godabimen mayim wela tiyena ratak palanaya karana kenekuta me podi dupath kaalla palanaya karanna ba kiyalada uba kiyanne?? :eek:

    rate size ekata wada balapana factors thiyanawa ban...