පවට පින දෙන්න බෑ..කියන්නේ මෙහෙම දේවලට තමා.. මං හිතනව ඒ ළමයා එයා කර ගත්ත දේ ගැන මැරෙන අන්තිම මොහොතෙ හරි පසුතැවෙන්න ඇති කියලා.. එයා වැටුණ වලෙන් ඉක්මණට ගොඩ එන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරමු.. :yes: