අපෙන් සමුගත් දඟකාර පුංචි සමනලී...

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    mona ponnayek da e:baffled: okun mala ekamai hoda

    ඔහොම චටර් කතා කියන්න එපා බන්. අරක්කු බොන එකන මිනිහෙක්ගේ හොද නරක මනින්න බහ. අනික මැරිච්ච එකාගේ යාළුවා ළහ හිටියනම් උබව මරනවා. උබේ යාලුවෙක් කවදාවත් නැති වෙලා නැතුව ඇති. එකම්පනය දන්නේ තමාගේ හිතවතෙක් අකාලයේ මියගිය අය විතරයි. අයිත ඔහොම කතා කරන්න එපා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ දැන් මමත් අවුල් උනා....ෂිට් බලන් ගියාම අද දුක්බර නිවුස් විතරමයිද කොහෙද....
    .මටත් දැන් ටිකකට කලින් මෙහෙම නිවුස් එකක් අහන්න ලැබුනා මගේ යාලුවෙක් ගේ හොදම යාලුවෙක් නැති වෙලා....හයියු........:(:(

    නිවන්සුව ඔයාගේ යාළුවගේ යාලුවටත් :yes:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    ඔහොම චටර් කතා කියන්න එපා බන්. අරක්කු බොන එකන මිනිහෙක්ගේ හොද නරක මනින්න බහ. අනික මැරිච්ච එකාගේ යාළුවා ළහ හිටියනම් උබව මරනවා. උබේ යාලුවෙක් කවදාවත් නැති වෙලා නැතුව ඇති. එකම්පනය දන්නේ තමාගේ හිතවතෙක් අකාලයේ මියගිය අය විතරයි. අයිත ඔහොම කතා කරන්න එපා
    mata one widihata mama katha karanne.. nikan puka nodi hitu:rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742

    :yes:manussakamak nathi minissu
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    Andanne na..eth mata e lamayage Amma Thaththa gana hari dukai..mokada mama dannawa e minissu oya lamayawa awurudu 17k hadanna winda duka...marichcha kena marila giya..eth e minissu jeewath wenakan e duka windinna one..kanna giyath,gamanak giyath jeewithe mona kalath daruwa Mathak wenawa..hariyata hadawathe anunu Aran danna bari katuak wage..Hama mohothema wedana denawa..demawpiyo jeewath weddi daruwo marena eka tharan dukak thawath na

    Eka nam aththa akke :(
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    mata one widihata mama katha karanne.. nikan puka nodi hitu:rolleyes:

    :rofl::rofl: හා හා ඔයාගේ අම්ම මරුන දවසටත් කියන්න ඕනි. ඕකි මැරිච්ච එක හොදයි පට්ට පට්ට කියලා.......
    :rofl:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    වයස 26යි
    ජීවිතේට අරක්කු සිගරට් කටේ වත් නොතියාපු එකෙක්

    මේ දැන් මමත් අවුල් උනා....ෂිට් බලන් ගියාම අද දුක්බර නිවුස් විතරමයිද කොහෙද....
    .මටත් දැන් ටිකකට කලින් මෙහෙම නිවුස් එකක් අහන්න ලැබුනා මගේ යාලුවෙක් ගේ හොදම යාලුවෙක් නැති වෙලා....හයියු........:(:(

    Haiyoooooo.... :(
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    වේදනාත්මක සිද්ධියක්, ඔයා අපූරුවට ගලපලා තියනවා..ඒ දරුවට නිවන් සුව ප්‍රර්ථනා කරනවා.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පවට පින දෙන්න බෑ..කියන්නේ මෙහෙම දේවලට තමා..
    මං හිතනව ඒ ළමයා එයා කර ගත්ත දේ ගැන මැරෙන අන්තිම මොහොතෙ හරි පසුතැවෙන්න ඇති කියලා..
    එයා වැ‍ටුණ වලෙන් ඉක්මණට ගොඩ එන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරමු..​
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වේදනාත්මක සිද්ධියක්, ඔයා අපූරුවට ගලපලා තියනවා..ඒ දරුවට නිවන් සුව ප්‍රර්ථනා කරනවා.

    Ow godak dukai..tnx