අපෙන් සමුගත් දඟකාර පුංචි සමනලී...

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :yes:අපි දන්න අවු:17 ක ගෑණු ලමයෙක් බෙල්ලේ වැල දාගෙන මැරිලා...ඒක මට දැනුනු විදිහ තමයි...:(

    අද කොහොමත් දුක්බර දවසක් මටත්. මගේ ප්‍රාණසම මිත්‍රයෙක් අද අපෙන් වෙන් වෙලා ගියා නොසිතූ විදියට. තවමත් මම ඒ කම්පනයෙන් ඉන්නේ.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හොද තැනක ඉපදෙන්න කියලා පතනවා. ඒ දුවව..........

    Mamath miniya dakka gaman prarthana kale eka..eth kiyanne siyadiwi hani karagaththama athmayak na kiyalane..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අද කොහොමත් දුක්බර දවසක් මටත්. මගේ ප්‍රාණසම මිත්‍රයෙක් අද අපෙන් වෙන් වෙලා ගියා නොසිතූ විදියට. තවමත් මම ඒ කම්පනයෙන් ඉන්නේ.

    නිවන් සුව ලැබෙවා ඔබෙ මිත්‍රයාට :D
     

    NisalPerera

    Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    ලස්සනට පද ගලපලා තියෙනවා :)
    ඒත් ඉතිං වූ දේ ගැනනම් කම්පා වෙනවා :(
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අද කොහොමත් දුක්බර දවසක් මටත්. මගේ ප්‍රාණසම මිත්‍රයෙක් අද අපෙන් වෙන් වෙලා ගියා නොසිතූ විදියට. තවමත් මම ඒ කම්පනයෙන් ඉන්නේ.

    Tharuna kenekda ?:( niwan suwa labewa!!!yaluwata
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    picture.php


    ++​
     
    Last edited:
    • Like
    Reactions: ashmi

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    adanna epa saththaran:rofl:


    Andanne na..eth mata e lamayage Amma Thaththa gana hari dukai..mokada mama dannawa e minissu oya lamayawa awurudu 17k hadanna winda duka...marichcha kena marila giya..eth e minissu jeewath wenakan e duka windinna one..kanna giyath,gamanak giyath jeewithe mona kalath daruwa Mathak wenawa..hariyata hadawathe anunu Aran danna bari katuak wage..Hama mohothema wedana denawa..demawpiyo jeewath weddi daruwo marena eka tharan dukak thawath na